ශ්රවේන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට
ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට යන බව වාර්තාවේ.රනිල් වික්‍රමසිංහ ඔහුට එජාපයේ ලොකු තනතුරක් පිරිනැමීමට එකඟ වී ඇත.මේ පිලිබඳ සාකච්චා වට කීපයක්ද විදේශ රටක පවත්වා ඇත.සජිත් පිලෙන් ලැබෙන අභියෝගයට එජාපයේ විකල්ප නායකයන් ශක්තිමත් කිරිමේ අරමුනෙන් ඔහුව පක්ෂයට ගැනීමට සාකච්චා කරන ලෙස ඇමරිකාවේ සිටින මිත්රයෙකුට රනිල් නියෝගයක් දී ඇති බවත් පැවසේ.

කෙටියෙන් නම්..,
දේශප්‍රේමියෙක් දේශද්‍රෝහියෙක් වෙලා.. 