2019 ලොකුම බොරුව - ලෝක විනාසය
අපි ඔක්කොම අහල තියෙනවනේ, ලෝකය විනාස වෙන්න ලගයි කියලා. හැබයි ටිකක් හිතලා බලන්න, ලෝකය විනාස වෙන්නේ නෑ, ඔය කොච්චර වෙලා තියෙනවද මේ පෘතුවියට, ඩයිනෝසර්ලා එහමත් මැරිලා ගියේ.. පෘතුවියට මේක අලුත් දෙයක් නෙවෙයි. හැබයි දැන් මේ අවු 10,000 විතර ඉදන් කාලයක් තමයි ලොකු අවුලක් එහම...