ADOBE එකෙන් තරගයක් අදම APPLY කරන්න

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ADOBE එකෙන් තරගයක් අදම APPLY කරන්න

    තනියෙන් ගොඩ ගිහිල්ලා ලපන් ගහන්නද,
    මේක Graphic Design කරන කට්ටියට උදව්වක් වෙයි කියලා හිතුනා,
    මේ අවුරුද්දෙත් ADOBE තරගයක් තියෙනවා, හැකියාව විතරයි ඔනේ මේකට.

    මුලින්ම Behance එකේ අකවුන්ට් එකක් හදලා,
    https://www.behance.net/

    මෙතන්ට ඇප්ලයි කරන්නෝ
    https://www.adobeawards.com/

    හරි ගියොත් ට්‍රිට් ඔනේ :cool::cool::cool:
    FINAL DEADLINE TO ENTER: JUNE 21, 2019
     
    • Like
    Reactions: Luvis