අපි ඇත්තටම දුක් විදිනවද?
ආපායේ දුක් ඇත්තටම මොන වගේද?
FB එකේ සැරිසරනකොට මම මේ බන ටික කියවන්න ලැබුනේ,
මේක කියවනකොට හිතුනා අපි ඇත්තටම දුක් විදිනවද කියල. කොහොම හරි කියවල බලන්න,
සියලු දෙනාටම තෙරුවන් සරණයි
පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි...