සදකඩ පහනක.......

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මට මේක ලැබුනේ mail එකකින්. මමත් මේ සින්දුව අනන්ත අප්ප්‍රමන අහල තිබුනත් මේකේ තේරුම දැනගෙන හිටියේ නේ.
    මම දන්නේ නැ නියම තේරුම මේකද කියල. කියවල බලල අදහස් කියල යන්න.:)

    d8007f7e3cd0401890eedeb5fba870a1547d95792907777dca3db6158e905ccb6g.jpg


    රිපොස්ට් නම් බනින්න එපා.:rofl:

    clear මදි වගේ නම්...:)
    http://www.mediafire.com/view/?g5qm7j7jquialys
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මේ සින්දුව ඉස්සෙල්ලම අහපු වෙලේ ඉදල මේකේ තේරුම හෙව්වා . තේරුම් දෙක තුනක්ම හම්බුනා, දන්නේ නෑ කෝකද හරි එක කියලා. බොහොම ස්තුතියි.