මචන්ල උදව්වක් ඔනේ... 110cc ස්කූටියක් පදින්න ලයිසන් එක A කැටගරි එක තියෙන්න ඔනේද? නැත්නම් A1 එක ප්‍රමානවත්ද? නීතිමය පැත්තෙන්නම් A1 එකට පුලුවන් 100cc වෙනකම් විතරයි කියල තමා තියෙන්නේ:yes: