රනිල්ල සජිත්ල නාමල්ල බැසිල්ල මිනිස්සුන්ට තිත්ත වෙලා මිනිස්සු කලින් චන්ද දෙකෙ පට්ට රිසල්ට් එකක් දීලත් බන් අඩුගානෙ මහ පාරෙ බයක් නැතුව අහක යන වෙඩි පාරක් නොකා එන්න මේක මේ වෙනකොට යම් විස්වාසනිය වෙනසක් ආරක්ශාවෙ කරන්න තිබ්බ..අඩු පාඩු කිව්වම ගෙම්බර් දැම්ම
අනික බලහන් පාරෙ බස්,වීල්,බයික් යන විදිහ කිසි...