🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නම් හිතෙනවා බන් මලිමාවට ටිකක් හිතුවට වඩා අමාරු වෙයි කියල.

    අමාරුයි නං තමයි බං.. මමත් ඡන්දෙ දාන්න යනවද කියල දෙපාරක් හිතුව... වෙන මොනවත් නිසා නෙවෙයි පලාත් පාලන කිව්වම කවුරුත් ගනං ගන්නෙ නෑ ඇත්තටම... ජනාධිපතිවරණෙට කලිං මේක තිබ්බ නං 2018 වගේ මිනිස්සු පක්ශ විපක්ස දෙකෙන්ම යනව හයිප් එකට..

    සෙට් එකක් ඉන්නව තමයි ආණ්ඩුව ගැන කලකිරිල.. හැබැයි උනුත් මං ඉස්සර හිතං හිටිය තරං ගොං නෑ ආපු පරන නාකි හැත්තට දෙන්න.. මේකෙ මේ වටපඩයින් රඟන තරං නං එලියෙ භීශනයක් නෑ.. 🤣🤣
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    එකකවත් 50% නැනෙ යකො අනුරය ඉල්ල අස්වෙන්න ඔන හෙට උදේ
    රනිල්ල සජිත්ල නාමල්ල බැසිල්ල මිනිස්සුන්ට තිත්ත වෙලා මිනිස්සු කලින් චන්ද දෙකෙ පට්ට රිසල්ට් එකක් දීලත් බන් අඩුගානෙ මහ පාරෙ බයක් නැතුව අහක යන වෙඩි පාරක් නොකා එන්න මේක මේ වෙනකොට යම් විස්වාසනිය වෙනසක් ආරක්ශාවෙ කරන්න තිබ්බ..අඩු පාඩු කිව්වම ගෙම්බර් දැම්ම

    අනික බලහන් පාරෙ බස්,වීල්,බයික් යන විදිහ කිසි චාරයක් නෑ හප්පන් යන්නෙ..ඒව කිසිම බැලිල්ලක් නෑනෙ..කිසි කෙනෙක් කිසිම වගකිමක් නෑ ඔක්කොම මිනිස්සුන්ගෙ ඇගෙ ගහන්නෙ
    අනික ටැක්ස් 10% දැමිල්ලයි රනිල් කලාට වඩා මිනිස්සුන්ට වදය්ක් වෙන්න ටින් ගැනිල්ලයි එපා වෙල..ඕක කරන්න රනිල්ම තියාගන්න තිබ්බනෙ මේ ගොල්ලො ගේන්න ඔනෙනෑනෙ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,133
    1,641
    113
    අමාරුයි නං තමයි බං.. මමත් ඡන්දෙ දාන්න යනවද කියල දෙපාරක් හිතුව... වෙන මොනවත් නිසා නෙවෙයි පලාත් පාලන කිව්වම කවුරුත් ගනං ගන්නෙ නෑ ඇත්තටම... ජනාධිපතිවරණෙට කලිං මේක තිබ්බ නං 2018 වගේ මිනිස්සු පක්ශ විපක්ස දෙකෙන්ම යනව හයිප් එකට..

    සෙට් එකක් ඉන්නව තමයි ආණ්ඩුව ගැන කලකිරිල.. හැබැයි උනුත් මං ඉස්සර හිතං හිටිය තරං ගොං නෑ ආපු පරන නාකි හැත්තට දෙන්න.. මේකෙ මේ වටපඩයින් රඟන තරං නං එලියෙ භීශනයක් නෑ.. 🤣🤣

    එහෙම උනොත් නම් හොඳයි බන්. :(
     
    • Like
    Reactions: haunte

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    රනිල්ල සජිත්ල නාමල්ල බැසිල්ල මිනිස්සුන්ට තිත්ත වෙලා මිනිස්සු කලින් චන්ද දෙකෙ පට්ට රිසල්ට් එකක් දීලත් බන් අඩුගානෙ මහ පාරෙ බයක් නැතුව අහක යන වෙඩි පාරක් නොකා එන්න මේක මේ වෙනකොට යම් විස්වාසනිය වෙනසක් ආරක්ශාවෙ කරන්න තිබ්බ..අඩු පාඩු කිව්වම ගෙම්බර් දැම්ම

    අනික බලහන් පාරෙ බස්,වීල්,බයික් යන විදිහ කිසි චාරයක් නෑ හප්පන් යන්නෙ..ඒව කිසිම බැලිල්ලක් නෑනෙ..කිසි කෙනෙක් කිසිම වගකිමක් නෑ ඔක්කොම මිනිස්සුන්ගෙ ඇගෙ ගහන්නෙ
    අනික ටැක්ස් 10% දැමිල්ලයි රනිල් කලාට වඩා මිනිස්සුන්ට වදය්ක් වෙන්න ටින් ගැනිල්ලයි එපා වෙල..ඕක කරන්න රනිල්ම තියාගන්න තිබ්බනෙ මේ ගොල්ලො ගේන්න ඔනෙනෑනෙ
    i noticed මුන්ගෙ ක්ලින් ස්‍රි ලන්කන ආවට පස්සෙ වෙනදට වැඩිය කොලොබ කුනු දැන් හැම තැනම
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    sxXK4lL.jpeg
     
    • Like
    Reactions: ttj

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නගර සබා තනියෙන් පිහිටුවගන්න ආසන මදි කියන්නෙ විපක්ස්කෙ එක්ක ඩිල් යන්න වෙනවා NPPට හරිදේකරන්න කියපු ජනතාව ආයෙ පරදිනවා

    මුන් මාස 6 මිනිස්සුන්ට යම් විස්වාසයක් එන්න කලානම් 60% ආයෙ පන්නනවා.
    දැන් අඩු උනාම වෙන්නෙත් මිනිස්සුන්ටම කෙලවෙන එක මොකද විපක්ශෙ එක්ක ඩිල් දාල නගරස්බා බලේ හදන්න වෙනවා.එතකොට ආයෙ කලින් හිටි හොරු කරපුව අල්ලන්ත් උන් එපා කියනවා ආයෙ පරන එවුන් හොරා කන්න ගන්නවා ආන්ඩුව අරුන් ඩොමිනේට් කරනව උන්ගෙ බලේ පෙන්නල...ආයෙ මිනිස්සුට වෙන්නෙ පරන දේමයි...
    උඩින් දින්න නම් විපක්ශෙට යට නොවී කෙලින් හරියට යන්න තිබ්බ ඩිපෙන්ඩ් වෙන්න වෙන්නෑ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,133
    1,641
    113
    මුන් මාස 6 මිනිස්සුන්ට යම් විස්වාසයක් එන්න කලානම් 60% ආයෙ පන්නනවා.
    දැන් අඩු උනාම වෙන්නෙත් මිනිස්සුන්ටම කෙලවෙන එක මොකද විපක්ශෙ එක්ක ඩිල් දාල නගරස්බා බලේ හදන්න වෙනවා.එතකොට ආයෙ කලින් හිටි හොරු කරපුව අල්ලන්ත් උන් එපා කියනවා ආයෙ පරන එවුන් හොරා කන්න ගන්නවා ආන්ඩුව අරුන් ඩොමිනේට් කරනව උන්ගෙ බලේ පෙන්නල...ආයෙ මිනිස්සුට වෙන්නෙ පරන දේමයි...
    උඩින් දින්න නම් විපක්ශෙට යට නොවී කෙලින් හරියට යන්න තිබ්බ ඩිපෙන්ඩ් වෙන්න වෙන්නෑ

    මේක ඇත්ත.
     
    • Like
    Reactions: haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    2/3 බලයක් තියෙන එකේ ව්‍යවස්ථාවෙන් ප්‍රදේශීය සභා ක්‍රමය නැති කරලා සභාවේ ලේකම්ට දිගටම බලය තියෙන විදියට පවත්වාගෙන යන්න තියෙන්නේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    2/3 බලයක් තියෙන එකේ ව්‍යවස්ථාවෙන් ප්‍රදේශීය සභා ක්‍රමය නැති කරලා සභාවේ ලේකම්ට දිගටම බලය තියෙන විදියට පවත්වාගෙන යන්න තියෙන්නේ
    රෙද්ද පල්ලෙන් බේරෙනවා මාලිමා පොන්නයන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය ! අයියෝ මේක පුදුම ඇඩියාවක්නෙ 🤣🤣🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    රෙද්ද පල්ලෙන් බේරෙනවා මාලිමා පොන්නයන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය ! අයියෝ මේක පුදුම ඇඩියාවක්නෙ 🤣🤣🤣
    පුක කසාගන්න ජෙබයියෝ අවදානය ගන්න ඇවිත් ජුක වහන් :lol:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කලින් - මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පක්ශෙට නෙවෙයි දෙන්නෙ ගමේ මිනිහට, පොහොට්ටුව දිනනවා. මාලිමාව පරදිනවා - බ්ලා බ්ලා බ්ලා
    ඊයෙ පෙරේදා - සජිත් තමා දිනන්නෙ, ආන්ඩුව වැටෙනවා දෙසැම්බර්, සාලයා අල්ලනවා. බ්ලා බ්ලා බ්ලා
    දැන් - මාස 6ක් ගිහිල්ලත් බහුතරේ ගන්න බෑ, විපක්ශෙ චන්ද වැඩී, ස්වාධීන කන්ඩායම් ටිකත් අපේ.. බ්ලා බ්ලා බ්ලා

    හුත්තො, ජාතික ලැයිස්තු වෙන්න කා කුලා ගත්ත, මෙච්චර මේ මාස ගානක් ගිහින් තාම ඒකාබද්ධ විපක්ශෙ හදාගන්න බැටි හුත්තිගෙ පුතාලා නගර සබාවෙ එකාබද්ද විපක්ශ හදයිද? අනේ නිකන් ගූ කන් නැතුව ඉදපන් බල්ලො. සිත නිවන කතා අතෑරලා බුදියගනින්, නාමල්ට නාකි උනාම තමා ආයෙ චාන්ස් එනවා නන්. රනිල් ආයෙ වලපල්ලෙ හෙට අනිද්දා. කිරුලු නොපලන් රජු විදිහට සජිත් උත් මැරිලා යනවා, ගෑනිට එහා ගෙදර එකා හුකන විදිහ බලලා නිදාගනින් බල්ලො
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    2/3 බලයක් තියෙන එකේ ව්‍යවස්ථාවෙන් ප්‍රදේශීය සභා ක්‍රමය නැති කරලා සභාවේ ලේකම්ට දිගටම බලය තියෙන විදියට පවත්වාගෙන යන්න තියෙන්නේ
    gov service hora haththa sudda nokara mona election eka win kalath wadak naha, moka awath horu service eke nam
     
    • Like
    Reactions: ttj and Cypress