1. D

    KFC 50% discount 🤩

    හම්බෝ ඇති යන්නම් ෆ්‍රිජ් වල 2020 ඉදල තිබ්බ ඔද්දල් වෙච්චි පරන කුකුල්ලු ටික දීල හොද ගානක්හොයාගත්ත කාලෙකට පස්සෙ , කොමිශන් එක විතරක් මදි ඉන්ක්‍රිමන්ට් එකකුත් ඉල්ලගන්න ඕන ෆ්‍රිජ් හේදෙන්න වැඩේකරාට - Manager :lol:
  2. D

    අවුෂ්විට්ස් මිනී කම්හල

    Good post++++ Mekath balannako
  3. D

    රාත්‍රී 11 සිට දිනපතා දිවයින පුරා සංචරණ සීමා...

    මිස්ටර් මුදලාලි....වටිස් දිස් නොන්සන්ස් ට්‍රවෙල් රෙස්ට්‍රික්ශට්..ඕ ශිට්..වට් ඉස් ද මීනින් දිස් මිස්ටර් සරා?? මනමාලන්
  4. D

    ආයේ වෙනස් කරලා ---හෙට රාත්‍රී 11 සිට මැයි 17 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

    අත්තල ආච්චිල නැන්දල කනන්කෙ බුරම්පි මහප්පලයි අය පෝලිමේ එනවා ඔත්තෙ ඉරට්ටෙ පාඩම අහගන්න. ආතර් මාමගෙ දුව ආවා ලොක්ඩවුන් එකයි ටැවෙල් රෙස්ට්‍රිරික්සන් එකෙයි වෙනස්කම් පහක් ලියාගෙන යන්න. මැගිලිනා ආච්චිගෙ මිනිබිරී කිව්ව මේ වචන වලින් ඇන්දිල්ල කිස්ලි සර්ගෙ රේඩියෝ වැඩ සටහනක ගොඩක් ඉස්සර ගිය ජිමික් එකක්ලු...
  5. D

    ආයේ වෙනස් කරලා ---හෙට රාත්‍රී 11 සිට මැයි 17 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

    අප්පච්චි මට ලොක්ඩවුන් කරන්ව කියල කියන ලජ්ජයි ලැජ්ජයිවගේ හීහී..හිකිස්. මම නිකන් ඒක පොශ් කරල කියන්නද ටැවෙල් රෙස්ට්‍රික්ශන් දානව කියල..හාද -කිරි පුතා
  6. D

    බත්තරමුල්ල සහ පැලවත්තේ SPA වල තරුණියන්ට කොවිඩ් – ආගිය පිරිසගේ තොරතුරුත් නෑ

    ඔය කෙල්ලො අදුරන කස්ටමස්ල ඉන්නවනම් උන්ගෙ නම්බර්ස් උන්දෙයි,,අනික් අතට කැම් එහෙම බලයි මේකෙ ඉන්නව නම් ඕවට ගිහින් දැන් බය වෙලා ඉන්න කට්ටිය, ඒ අය තමන්ගෙ නම් දෙන්න erosan මහත්මය ආවම ඉරෝධායනේට දාන්න කියල:Dඒ මහත්මය උදව් කරයි
  7. D

    buprofen tablet 400mg

    Brufen 400mg tiyenne 250mg ewa nadda ban lankawe Samana behet tiyenawa 15mg kiyala 15mg saha 400mg loku wenasa mokakda???
  8. D

    කොරෝනාවෙන් සුවය ලැබුවත් ගෙදර එන්න බස් නෑ

    බසුත් කෝච්චිත් 25%ක් දක්වා සෙනග නෑ කියල අඩු කරා කියල මුලින් කිව්ව දැන් බස් 100යක යන මිනිසුන්ට බස් දෙකක්දාල මීටරේ තියන් යන්නලු...මරන්නද හදන්නෙ
  9. D

    ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

    පාරෙ තොටේ ඉන්න හිගන්නත් බාගෙට මාස්ක් දාලනම් උස්සන් යනවා. සති අන්තෙ ටීවි වල තියෙන රියලිටි නැටුම් ගැයුම් එහෙමත් නවත්තල ඇති එතනටත් පොලෝසිය පැනල උන් අල්ලගනි මාස්ක් නෑ මිටරේ නෑ කියල් නේද :shocked:
  10. D

    ඩකෙ පයලොග් (Dialog)

    ඩකේ පයලොග් එපිට අපා
  11. D

    Dialog 4g

    Lagadi edan patta slow...okun mokakhari karanawa Apita wedak nane bn unge usage. un customers ta speed eka denna oney hariyata ------ Post added on 1620400252
  12. D

    දැන්නම් කොවිඩ් දරුනුයි

    මොනව උනත් මේ රටේ මිනිස්සු කවදාවත් නිසි වගකීමකින් හැසිරෙන් නෑ..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. මේ අවුද්දත් බුද්දිමත්ව ඉවසන් හිටියනම් ඔය හැටි පිස්සු නොකර මෙහෙම අමාරුවෙ වැටෙන් නෑනෙ.දරුවන්ට හපන් දෙමාපියො මේ රටේ.
  13. D

    දැන්නම් කොවිඩ් දරුනුයි

    3.06min What is the most immediate thing, intermediate thing and mid-term thing to do
  14. D

    දැන්නම් කොවිඩ් දරුනුයි

    ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් කීවලු මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි...

    No contents