1. D

    Vivek, Tamil film actor, dies in Chennai hospital

    නිවන් සුව ලැබේවා........
  2. D

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    Maradane Ananda college gawa e side eke Sinhala beheth Dr kenek innawa..poddak balana
  3. D

    2021 මුල් මාස තුන තුල වාහන අලුතෙන් ලියාපදංචිවීම් 10,600යි!

    කොයි දේත් මේසිරිලකේ වෙන්නෙ ලොජික් එකට..ඒ කියන්නෙ ඔය තහනම් කරා පාලනය කරා අඩුකරා කියන ඒවා ආන්ඩුවෙ ගොට්ටන්ට හෙන්චයිටන්ට අදාල නෑ නීති දෙකක් එක රටක්
  4. D

    Shoaib Akthar is awesome man

    Look at his singing and social behavior. Open-hearted easy-going person without Big head.
  5. D

    Rs.5000/=

    Print karanwa ban
  6. D

    ඔන්න ඔතනයි අපිට වැරදුනේ

    චන්දෙට සල්ලි විසික් කරනවනම් ටීවි ප්‍රොග්‍රම් නිව්ස් වලින් දිගටම ගොට්ට අල්ලල රෙදි අපුල්ලල දෙනවනම් සන්ස්කෘතියෙන් හා සදාචාරයෙන් ඉවත් වෙලා ඕන ජවුසමක් පෙන්නගන්න අවසර දෙනවා. -දෙරණ අවුරුදු ගන්ජ ඩාන්ස් :lol:
  7. D

    Rs.5000/=

    මහමැතිවරනෙට 5000x2=10 000ක් ලැබුන පලාත සබා එකට රු 5000ක් තමයි ඉතින් මොනා උනත් කමක් නෑ ඔහොම හරි දුප්පතෙක්ට බත් කටක් ලැබෙනවනෙ
  8. D

    ජයකොඩි පවුල

    un decent pita innwa neda.
  9. D

    Rs.5000/=

    පලාත් සබා මැතිවරණය 2021 ගොටු අල්ල්පු එවුන්ට පලාත් සබාවට ගිහින් සැපගන්න උද්ව් කරමු
  10. D

    අලුත් අවුරුද්දට අළුත්ම ආතල්.. 🤣🤣🤣

    බලන්න හාමුදුරුවනේ මේ අපි 2015 එලවල යහපාලනේ කියල ගෙනැල්ල මේ රටේ සන්ස්කෘතිය සදාචාරෙ විනාස කොලා.අපි හිටියනම් ඔහොම වෙන්නෙ නෑ අපි සන්ස්කෘතික කාල ජාතියට ලැජ්ජ කරන එව්වො ගෙනැල්ල ගෝල්පීස් එකෙ ලල්ලෙන් ලොල්ලනවා :lol:
  11. D

    අලුත් අවුරුද්දට අළුත්ම ආතල්.. 🤣🤣🤣

    ඕක සර් ජනාදිපති වෙන කලින් ගහපු ඩාන්ස් එකක් වෙන්නැති.සර් ආවෙම සින්හල බෞද්ද චන්දවලින් නිසා සිහල ජාතියෙ අනන්යතාවලට පටහැනි දේවල් වෙන්න විදිහක් නෑ. සර්ල ඉන්න මේකාලෙ සින්හල අවුරුද්දට පෙන්නන්නෙ සින්හල ජනගී ජන කෙලි සිරිත්විරිත් වගේ ජාතිය නග්ගල ගන්න ඒව මිසක් කෙල්ලො කොල්ලො කුරුට්ටොට ගන්ජ ගස්සල ඔයවගෙ දගලන...
  12. D

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද

    Ekane ayye othanata gala pena vehicle walatane hadala tiyenne.okey Pejaro yan nane. munta eka terenneth na
  13. D

    සුබයි සුබයි බයියනේ සුබම සුබයි

    අලුත් අවුරුදු කෑම වේල. සතොසෙන් ගත්ත බන්ධුලගෙ රු 1000 බඩු මල්ල. සුපිරි ඈ...දීපු චන්දෙට වටිනවා.. හාල් කිලෝ එක සති තුනකට ප්ලෑන්කලා.. ගෙදර හන දෙනෙක් ඉන්නවා...ඉතින් මෙහෙමයි කෑම වේලක් හඩ්ගාගන්නෙ අවුරුද්දට එක්කෙනෙකුට වේලකට,,, යෝගට් කෝප්පෙකට බත් ඇට 23යි පරිප්පු ඇට 12යි හාල් මැස්සෙක්ගෙන් 1/5ක කොටසයි...
  14. D

    ‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

    sex workers income gambling owa tama mainly wenne...owa normal widihata public karanna baha enisa especil zone oney
  15. D

    අඩුවට චිකන්

    Sinhalla awurudda samaranna Chicken mokatada ban...meka xmas newene :shocked: ------ Post added on 1618234583
  16. D

    කුට්ටම වැදුනා

    ice tiyapan sera dewal ganna epa no vintageno
  17. D

    කුට්ටම වැදුනා

    Ekmanata oka galawala replace karaganin lagama hospital eketa gihin.

    No contents