අද ජාති වැඩක් වුනා. මහන්සි දැනිලා කහට එකක් බොන්න කැන්ටිමට යද්දි කලු කෝට්කාරයෙක් කැන්ටිමේ ගෑනු දරුවට බත් වේලක මුදල් ගෙවන්න හදනවා. ගෑනු ළමයා ගන්න අදිමදි කරනව.
'එහෙම බෑ, අද සල්ලි ගන්නෙ නැත්නම් මං ආයෙ කෑම කන්න එන්නෙ නෑ'
කලුකෝට්කාරයා කියනවා.
ඒ පාර අර ළමයා සල්ලි ගත්තා.
මේ කලු කෝට්කාරයව මං අහම්බෙන්...