මේවට මුකුත් කියන්න බැ මිනිස්සු ලොකු ජිවන අරගලයක ඉන්නේ ...
පෙට්රල් කෑන් මොනම විදිහකින් වත් ගෙවල් ඇතුලේ තියන්න එපා ...
පෙට්රල් ගෙනාපු හිස් බෝතලයක් මුඩිය ඇරලා එක ආග්රහණය කරල පෙනහළු සංකෝචනය වෙලා ළමයෙක් නැතිවෙලා තිබ්බා
විදුලි බලය නොමැති අස්ථාවේ
යතුරුපැදියට දැමීම සඳහා කෑන් එකකට තිබූ...