1. R

    මෙන්න මේ කොම්ලට මෙතනොල් ලයිෂන් එකක් ගන්න උදව් කරපල්ලා ....

    මෙන්න මේ කොම්ලට මෙතනොල් ලයිෂන් එකක් ගන්න උදව් කරපල්ලා ගුපියනේ .... මේවා පව් වැඩ නැත්නම් හරින්ද්රයට මල කරදරයක් වෙන්නේ
  2. R

    රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය සේවා තෝරා ගන්නා ආකාරය

    මේ ගාල්ලේ රාජ්‍ය සේවකයෝ ඊළගට එන තෙල් ටික බෙදා ගන්න වලිකන හැටි . මේ වීඩියෝ එකේ (3.39) මාරු දෙබසක් තියෙනවා " එකෙක් කියනවා ඌ පීපල්ස් බෑන්ක් ලු " එතකොට රෝහල් සේවකයෙක් කියනවා "ඉතින් බංකු තියන්නත් ඔයාගේ ජිවිතේ ආරක්ෂා කරන්න රෝහල්වලට තෙල් ඕනෙලු " (එහෙම කියල මුන් තෙල් ගහගෙන ගැනුත් එක්ක රවුම් ගහනවා...
  3. R

    BREAKING ..........

  4. R

    මු නින්දෙන් අහරිලද ? නැත්නම් මේ මුගේ හැටිද ?

    හැම පාරම මු මෙහෙම තමයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අනිත් උන් ගාව උත්තරයක් නැතිව මුගෙන් ඇහුම මු කියන්නේ මු අපෙන්ම ඒ ප්‍රශ්නේ ආයිත් අහනවා මූ ටියුබ් ලයිට් ඩයල් එකක් නේද ? එක්කෝ මු මේ අපිට දෙන්නේ ආතල් එකක් , මු එහෙම කරලා ටයිම් පාස් කරගන්නවා . ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න රටතුළ තිබෙන මුදල්...
  5. R

    හෙට මැච් එකට කහ ඇදුමෙන් සැරසෙන කුහක සිංහලු

    දැන් උබලා හෙට කහ ඇදගෙන ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න යන්නේ මොන පම්කකටද ? උන් තොපිට අඩුම තරමින් බෝට්ටුවෙන් වත් එන්න දෙනවද ? අඩුම එක පරිප්පු ඇටයක් නිකන් දුන්නද ? හිගන හැත්ත . යකෝ තොපි දැන් මාස ගානක් තිස්සේ නයට කෑවේ බ්වේ කාගෙන්ද ? පැට්‍රල් ඩිසල් නයට ගත්තේ කාගෙන්ද ? තොපිට එක මතක නෑ නේද ...
  6. R

    හෙට මැච් එකට අදින්න කහ පාට T එකෙක් නැද්ද ????

    හෙට මැච් එකට අදින්න කහ පාට T එකෙක් නැද්ද ?? එහෙනම් ගෙදර තියෙන හිස් කහ සිලින්ඩරේ අරන් යන්න එකෙන් ලොකු ගැම්මක් එයි
  7. R

    පොල් තෙල් බයෝ ගැස් වලට පස්සේ එන්න තියෙන වීඩියෝ ...

    දැන් එකෙක් පොල් තෙල් බයෝ ගෑස් වලින් වහනයක් දුවනවනෙ , දැන් උට රනිල් කථා කරලා , අටපට්ටමේ ගිහිල්ලා , talk with චතුර , දොරමඩලාව වගේ ඒවාට උව ගෙන්නාගෙන , උගේ ආතල් එක ඉවර උනහම , උබලට ආයෙත් පාලු ගතියක් දන්නෙනවා . ඊටපස්සේ අයෙත් මේ පින්බිමේ ඉන්ධන වෙනුව විකල්ප ගැන එන්න තියෙන වීඩියෝ ගැන දැනුවත් කරන්න...
  8. R

    යුක්‍රේනයේ නිදහස උදෙසා සටන් වදින හෙළ යක්‍ය පුතුන්

    A former Sri Lankan soldier said to be fighting for the Ukraine army is seen in this image taken last month, holding a placard against President Gotabaya Rajapaksa...
  9. R

    මේ අහේනි කාලේ කජු කන කොලබ වරාය

    මෙහෙමත් කජු කෑමක් (සුජිත් හේවාජුලිගේ ) කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත. මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි...
  10. R

    සජිත්ගේ ඉංග්‍රීසි script ?

    මම මුලින් හිතන් හිටියේ මිනිහා script එකකට කතා කරනවා කියලා ... රටට නම් වැඩක් නෑ . හැබැයි ඉංග්‍රීසි පන්තියක් කරා නම් සේවයක් කරන්න තිබ්බා
  11. R

    ඉන්දියන් මුදල් ඇසට හුරු කරමු

    අසරණ යක්ක පුත්තුන්ගේ ඇසට ඉන්දියන් කාසි සහ නෝට්ටු හුරු කරමු මේ රුපියල (කාසි ඔක්කොගෙම වගේ පිටිපස්ස එකයි, එක නිසා data නාස්ති නොකර ඒවගේ අගය පැත්ත විතරක් බලමු ) මේ දෙකේ කාසිය ඔන්න පහ (මේක එහෙ පාවිච්චි වෙනවා අඩුයි) දහය කට්ටේ සහ කොලේ (ගාන්ධි තුමා ඉන්නේ හොදේ ගාන්ධි ජි කියල තමයි කියන්න ඕනේ )...
  12. R

    ‘‘මහින්ද ඉවත් කිරීම ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි‘‘

    තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත්...
  13. R

    ලංකාවේ ආර්ථිකයට මුන් දැන් කරන්න හදන්නේ ?????

    මුන් දැන් කරන්නේ ලංකාවේ ආර්ථික තුවාලයට බෙහෙත් දානවා වෙනුවට ඒ තුවාලේ ඉන්න ඉහද පණුවන්ට කන්න දාන එක .... තේරුම් ගන්න පුළුවන් එකෙක් තේරුම් ගනිල්ලා .. බොරු බලාපොරොත්තු තියාගන්න එපා IMF WB ලොකු දේවල් දැන් දෙන්නේ නෑ (දීලා වැඩක් නෑ ). මොකද අද අපිට ඩොලර් බිලියන 100ක් ලැබුනත් ලංකාවේ ඔක්කොම නය...
  14. R

    රුපියල් කෝටි ලක්ශයක් ප්‍රින්ට් කරන්නයි යන්නෙ....

    ට්‍රිලියනයක් කිව්වම මේකේ ඉන්න ගොන් බය්යොන්ට තෙරෙන්නේ නැ. උන් දන්නෙ ට්‍රිලියනයක් කියන්නෙ එකයි බිංදු ගොඩක් කියලා විතරයි. අපේ ජීවිතවල ලස්සනම කාලේ ඉවරයි...
  15. R

    බායි නන්දලාල් .......

    හරි නන්දාලාල් අපි ඕක එනකොටම කිව්වා . බ්රේක් නැති කාර් එක පල්ලමට යනකොට ඔයා හිතුවේ ඒකට නැගල බ්රේක් හදල කාර් එක නවත්තගන්න . එත් දන්නේ නැති දේ තමයි මේ මොඩල් එකේ කාර් වල බ්රේක් බුස්ටරේම දාන්න ඕනේ රෙපෙයාර් බෑ . එනිවේ නයිස් ට්‍රයි. දැන් බඩු පැක් කරගන්න. (කාර් එකට ඉන්ශුවරස්න් නෑ )
  16. R

    පිරිපහදුව වසා දමා මාස 2යි සේවක වැටුප් කෝටි 32යි

    සපුගස්කන්ද පිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී තිබෙන බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මීට අමතරව පසුගිය 25වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නැව ගොඩබෑම ප්‍රමාද කිරීම නිසා දිනකට...
  17. R

    අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

    අපේ රටේ දැනටත් ඉන්න මිලියන 1.5 වැඩි රාජ්‍ය සේවක පිරිස නිසා රට වෙන සංවර්ධනයකුත් නැහැ . නමුත් මෙච්චර ප්‍රමාණයකට වැටුප් ගෙවන්න මුදල් අච්චු ගැසීම නිසා නැවත උද්දමනය ඉහල යාමට නියමිතයි . මෙපමණ විශාල රාජ්‍ය සේවක පිරිසක් ඇතිවෙන්න එක හේතුවක් තමයි උපාධිදාරීන් රජයේ රැකියාම අවශ්‍ය බව පවසමින් උද්ගෝෂණය කිරීම...
  18. R

    මව්බිමේ විරුවන්ට පිදෙන උත්තමාචාරයයි !!!!

    තිස් වසර කුරුරු ත්‍රස්තවාදය නිමා කොට රටට නිදහස ලබා දීමට දිවිපිදු හා අබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම විරුවනට පිදෙන උත්තමාචාරයයි !!!!!
  19. R

    Steve Hanky දිගටම කියන මුදල් කාරක සබාව සහ මහා බැංකුවේ වෙනස .

    මහාචාර්ය Steve Hanky දිගින් දිගටම කියනවා ලංකාව 1956 වගේ මුදල් කාරක සබාවක් පත් කරන්න කියලා. දැනට ලංකාවේ තියෙන්නේ මහබැංකුව. මේ දෙකේ තියෙන ප්‍රධානම වෙනස තමයි . මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවෙන් පත්වෙන අතර තීරණ ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්යි (සල්ලි ප්‍රින්ට් කරන්න පාර්ලිමේන්තු අනුමැතිය...
  20. R

    රනිල් යකඩ සපත්තු දාගෙන විදුරු වැල් පාලමේ වඩාගෙන යන දරුවා????

    රනිල් යකඩ සපත්තු දාගෙන විදුරු වැල් පාලමේ වඩාගෙන පරිස්සමෙන් අරන් යන දරුවා කවුද් දන්නවද???? ඒ නාමල්ව බන්... එහෙම තමයි හොද යාලුවෝ ...

    No contents