මම උබලට මාසෙකට කලින් කිව්වා මේක පුරවැසි අරගලයක් !!!
මේක කැරැල්ලක් නෙමයි
පුරවැසි අරගලයක හැම ස්ථරයකම මිනිස්සු ඉන්නවා
lawyers, doctors, nurses ,IT , පේමන්ට් එකේ සපතු මහන කෙනා , ඈටෙන්ඩන්ට් , පොලිසිය , හමුදාව , ගුරුවරු, එකී මෙකි ඔක්කොම මේ රටේ පුරවැසියෝ.....
මුන් හිතුවේ මේකේ ඉන්න ගෝල්ෆේස්...