ඔය වයසට පෝර්න් බලන්න හිතෙන එක සාමාන්‍යයි.
ඇගේ එනර්ජි එක වැඩි කාලෙනේ.
ඒ උනාට ඕකේ නරක තියෙන්නේ හුගක් ඇබ්බැහි වෙන එක.
එලියට බැහැලා සෙල්ලමක් කරානම්, යාලුවෝ එක්ක ක්‍රිකට් ගහන්න ගියා නම්,
හිකෙන්න මහන්සි වෙලා ගෙදර එනවනම් ඔය ගති අඩු වෙනවා.
@olutanji පොඩ්ඩක් ගෙයින් එලියේ යාලුවො එක්ක සෙල්ලම් කරපන්
එකෙන්ම...