1. ibihamiy

    Questions SITC Campus එක හොඳයිද?

    Bois, මේ SITC Campus එකේ B.sc. IT degree එක හොඳයිද? Ranking 13000 ගානක තියෙන්න. මේක පට්ට ලාබයි. මම දැනට SE කෙනෙක් විදියට වැඩ පොඩි company එකක. මට දැන් 2y වගේ work experience තියනව. A/L නෑ. මෙයාලා කියන විදියට මට dip එක කරල එහෙම්ම degree එක කරන්න පුලුවන්. මට හිතෙන්නෙ වෙන company එකකට මාරු...
  2. ibihamiy

    ලංකාවෙ Job එකද USA Client ගෙ contract එකද

    Guys, මම දැනට SE කෙනෙක් විදියට ලංකාවෙ startup එකක වැඩ. මට මේ job එක නිසා financially ගොඩක් දේවල් ලැබුනා. අනික මම A/L fail. දැනට educational qualifications මොකවත් නෑ, skill එක නිසා job එක ලැබිලා promote වුනේ දැන් මාස 6කට වගේ කලින්. Degree එකකට apply කරන්න හිතන් ඉන්නවා තව ටික දවසකින්. මේ මගෙ...
  3. ibihamiy

    Questions Nissan Avenir 1997

    Guys, Nissan Avenir එකක් ගන්න හිතන් ඉන්නවා. 1997 manufactured. 2001 registered. Diesel Manual transmission වාහනේ කොහොමද? Parts තියනවද? Thanks Bump ------ Post added on 1701448794 මම මේක ගත්තා. CD20 engine එක තියෙන්නෙ. මං හිතන්නෙ serena එකෙත් තියෙන්නෙ ඒක. CV Joint දැම්මා. Nissan bluebird...

    No contents