1. subashani

    තුන්පත් රෑන...

    කවි පන්තිය කිය වෙන්නෙ ජන කවි ආරට. අපූරුයි.
  2. subashani

    ඉරණම(iranama)

    හිතට වදින ලෙස පද ගලපා තියෙනවා. අපූරුයි.
  3. subashani

    බැලන්ස් කිරීම...

    ශේෂ පත්‍රයේ ඉලක්කම් වගේ ජීවිත පත්‍රයේ ආනුභූතින් ගොඩ ගැහුවනම් බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි. මම නම් තවම හරියට දන්නෙ නැහැ. තවම ගොඩ ගහමින් පවතිනවානේ. හොද නිර්මාණයක් මින්දද. රසාස්වාදනය පමණක් නෙවෙයි යම් කිසි දැනුමකුත් බෙදා ගත්තා.
  4. subashani

    යථාර්තය

    මම නම් අදයි කියෙව්වෙ. හොද නිර්මාණයක්.
  5. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    ස්තූතියි අයියේ
  6. subashani

    ~ නොදැක පා සටහන ~

    ස්ංවේදි නිර්මාණයක්. දෑත් දෙපා නො අඩුව ලැබුණ අපට ඒ ගැන අගයක් දැනෙනේ මේ වගේ මිනිසුන් දකින විටයි. එහෙත් ඔවුන්ගේ උත්සහය අපට වඩා ඉහළයි.
  7. subashani

    සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..

    ගොඩක් හොද වැඩක්. අවස්ථාවක් ලැබුණු විගස නිර්මාණ ලබා දෙන්නම්.:)
  8. subashani

    දළදා පෙරහැර මංගල්‍යය

    හොද වැඩක්. නොදන්න කරුණු ගොඩක් ඇතුළත් වෙලා තිබුණා.
  9. subashani

    ~ පිස්සු හැදෙන සඳ ~

    මේ... සමාජයේ මිනිසුන් මුදල් මත්තෙම නැහෙන කාලයක්. පින් පව් තියා ලැජ්ජ බයවත් නැති තිරිසනුන්ටත් අන්ත ජීවිත ගෙවන්නෙ. මනුෂ්‍ය ජීවිතයක වටිනා කම මුදල් මතම තීරණය වෙලා. ආත්ම ගරුත්වය තමන් අදින ඇදුමට වඩා වටින්නෙ නැහැ. අපූරු අදහසක් සහො.
  10. subashani

    මනාපය....

    මේ පොරොන්දු කාලේ ඔයත් පොරොන්දු කවියක් ලිව්වද. අපූරු වදන් යොදා ගෙන නිර්මාණය කර තියෙනවා
  11. subashani

    දිවිය කවියක්|Lifi is a poem

    රස වින්දනය වගේම කවිය අවියක් ලෙස යොදා ගත හැකි බව නම් සත්‍යක්. මොකද මමත් මේ එළකිරියෙම කවිය අවියක් ලෙස යොදාගෙන තියෙන නිසා. හොද පද ගැළපීමක්.
  12. subashani

    අත්වැලක්: තුටුපඬුරක්

    මෙපමණ කළක් කියවන නුවණ ලබා දුන්නා. දැන් ප්‍රායොගිකව දැනුම ලබා දෙනවා වගේ. අපූරු මෙහෙයක්. ඔබට ජය
  13. subashani

    වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!!

    දීර්ඝ නිසදෙසක්. ඒත් කම්මැලි කමක් නැතිව කියවන්න පුළුවන්. ඒ ඔයාගේ දක්ෂ කම නිසා. වික්ට රත්නායක මමත් කැමති කලා කරුවෙක්. "ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ...
  14. subashani

    අප්පච්චීගෙ ණය| Payable to Appachchi

    හොද නිර්මාණයක්. ඔබට ජය.
  15. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    බොහොම ස්තූතියි සහො
  16. subashani

    මගෙ හද මඩලට වඩින්න

    හිතට ළග ගොඩක් වචන යොදාගෙන තිබුණා. හරිම ලස්සන නිර්මාණයක්

    No contents