1. oshanherath

    ලෝකේ වටේ අමුතු කෑම

    මම නම් කියන්නේ මොනවා හරි මස් මාළු වර්ග කන අයට මේ කෑම වලට ඊයා කියන්න අයිතියක් නෑ. සේරම සත්තු එක වගේ තමයි. චිකනුත් එකයි, බලු මසුත් එකයි, තණකොල පෙත්තාත් එකයි, අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ කන මිනී මසුත් එකයි.
  2. oshanherath

    ලෝකේ වටේ අමුතු කෑම

    [SIZE="5"]මම නම් කියන්නේ මොනවා හරි මස් මාළු වර්ග කන අයට මේ කෑම වලට ඊයා කියන්න අයිතියක් නෑ. සේරම සත්තු එක වගේ තමයි. චිකනුත් එකයි, බලු මසුත් එකයි, තණකොල පෙත්තාත් එකයි, අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ කන මිනී මසුත් එකයි. [\SIZE]
  3. oshanherath

    Riverston + sembuwaththa

    මචං රිවර්ස්ටන් නම් ගමන හොඳයි. සෙම්බුවත්ත යන එක නම් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නෑ. අපරාදේ සල්ලි කියල හිතෙයි. අම්බානක කැඩිච්ච පාරක පැය ගානක් ගිහිල්ලා සෑහෙන ගානක් දීල ටිකට් එකකුත් අරගෙන යන්න තරම් වටින තැනක් නෙමෙයි කියලයි මම කියන්නෙ. නුවර යනවනම් යන්න තව ලස්සනම තැන් ගොඩාක් තියෙනවා. අම්බුළුවාව /...
  4. oshanherath

    සෙම හිරවිම..

    මටත් තිබුනා. හවසට Daily Steam කරන්න ටික දවසක්. සෑහෙන්න අඩු වෙනවා.
  5. oshanherath

    LineageOS

    මේක හරියට ගූගල් ඇන්ඩ්‍රොයිඩ් හදනව වගේම තමයි. අපේ usage statics අරගෙන මාර්කටින්ග් කරනවා. හරියට උඹ ඩෙස්ක්ටොප් එකේ ක්‍රෝම් වලින් මොකක් හරි මංගල්ලයක් මිලට ගන්න සර්ච් කරල ටික වෙලවකින් ෆෝන් එකේ ෆේස්බුක් ඇප්ප් එකේ ඇඩ් එකකට ඒක එන විදියම තමයි. කාටවත් හානියක් නෑ. අපි අපිත් නොදැන අනුන් වෙනුවෙන් වැඩ කරල...
  6. oshanherath

    කීටයා ටෙලි නාට්‍යය - පාලිත සිල්වා

    රතු රෝස DVD එකක් තියෙනවද බං?? ගන්න තැනක් PM කරපල්ලකෝ
  7. oshanherath

    Mp4

    Best is adobe media encoder. quality: 10/10 size: reduced to minimum with VBR OR use Aiseesoft total video converter Quality: 8/10 (depends on your selection) Size: medium as it uses CBR.
  8. oshanherath

    Excel Help !!!!!!

    =A1+TIME(12,0,0) A1 kiyanne reference cell eka
  9. oshanherath

    Electricity Bill

    ඔය කියන විදියයට නම් ෆ්‍රිජ් එකේ Thermostat හරියට වැඩද කියල ඉස්සරලම චෙක් කරගනින්. සමහරවිට Refregirant අඩු වෙලා ෆ්‍රිජ්එ ක ඕෆ් වෙන්නෙම නැද්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ලයින් වලින් ලීක් එකක් තියෙන්නත් පුලුවන්. Main distribution board එකේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න.
  10. oshanherath

    දක්ෂි‍මා කියලා

    ERROR 404 .... LINK PLS
  11. oshanherath

    පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

    කිසිම වැරැද්දක් නෑ. ඕක ගැන ITN එකේ දවසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඉන්න කාලේ ඇහුවා. නීතියේ කොහෙවත් ඒක වැරැද්දක් විදියට නෑ කියලයි එතුමත් කිව්වේ. හැබැයි අනෙක් රියදුරන්ට අපහසුතාවයක් වෙන ලෙස Head light ගැසීම නීති විරෝධීයි.
  12. oshanherath

    පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

    කිසිම වැරැද්දක් නෑ. ඕක ගැන ඓණ්ණ් එකේ දවසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඉන්න කාලේ ඇහුවා. නීතියේ කොහෙවත් ඒක වැරැද්දක් විදියට නෑ කියලයි එතුමත් කිව්වේ. හැබැයි අනෙක් රියදුරන්ට අපහසුතාවයක් වෙන ලෙස ජ්ක්බ්ඩ්ෆ් ගැසීම නීති විරෝධීයි.
  13. oshanherath

    සුද්දෙක් ඔබ අමතයි

    ඔය මුලු ඩ්‍රාමා එක තියෙන්නේ කොටස් තුනකට. ජයලත් මනෝරත්න, මාධනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩවෙල කරන කතා තුනක් තියෙන්නේ. කාලීන ප්‍රහසනයක්. හොඳ ඩ්‍රාමා එකක්. ගොඩක්ම රඟපාන සුපිරි තුන් දෙනා නිසා. අපි ඕක පේරා වලේ බැලුවා 2010 විතර වගේ මට මතක විදියට.
  14. oshanherath

    BOC Password වෙනස් කරගන්නා ආකාරය

    අළුත් මංගල්ලෙ මෙලෝ බෝලයක් කරගන්න බෑ බං. පරණ එකේ ටක් ගාල ඔනේදෙයක් කරගන්න පුලුවන් කම තිබ්බා. අළුත් එකේ මාර විඩියට නටන්න ඔනේ. option වැඩි ඇති. ලස්සන වැඩි ඇති. එත් user friendly කියන එක නම් ගෑවිලවත් නෑ.
  15. oshanherath

    AMEX vs VISA

    මචං AMEX නම් ගන්න එපා. මාර චාර්ජස් තියෙන්නේ. මට මෙච්චර කල් පාවිච්චි කරපු කාර්ඩ් වලින් නරකම එක. දෙක HSBC. කිසිම අවුලක් නැති කාර්ඩ් එක සම්පත් තමයි. HNB නම් පාවිච්චි කරල නෑ. කට්ටිය හොඳයි කියල කියනවා.
  16. oshanherath

    ebay බඩු නැද්ද?

    mageth parcel anthimata dapuwa godak parakkui. eka delivery ekaka tracking balapuwama lankawata awith thiyenne november mula. thama awe ne ban,
  17. oshanherath

    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    Pentium 1 (133 MHz) 16MB RAM 407 MB HDD ( Compress karala 800MB withara gaththa) VGA on board 1MB or 2MB Crystal Sound Card ( Pattama quality sound machan) Windows 95 Later 98 Year 1998
  18. oshanherath

    කේමදාස

    Kawuru hari meka aye upload karahallako.

    No contents