ගොං පකයා ! පොන්න වේසි !
යකෝ ගෑස් එකේ නෙමේ කොයි එකේ උනත් නිල් දැක්ක කියන්නේ පූර්ණ දහනය වෙනකොට. එතකොට ආලෝකය විමෝචනය වීම අඩුයි. ඒකයි එලිය දිහා බලන් ඉන්න පුලුවන් වෙන්නේ. දැලි බැඳිම අඩුයි.
ඉටිපන්දමේ තියෙන්නේ අර්ධ දහනයක්. එතකොට ආලෝකය තමයි වැඩිපුරම විමෝචනය වෙන්නේ. මේ අවස්ථ්හාවෙත් දැලි බැඳීම වැඩියි...