1. chinthaka156

    Bajaj Discover 100cc එකේ ගියර් ප්‍රශ්නයක් !

    යාළුවනේ, මගේ ඩිස්කවර් 100 බයික් එකේ පළවෙනි ගියර් එකේ යනකොට ටික වෙලාවකින් ගියර් එක නිවුට්‍රල් වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා දැනගන්න පුලුවන් ද ? ගියර් ශිෆ්ටර් එකේ අවුලක් වෙන්න ඇති කියලා හිතලා ඒකත් මාරු කළා. ඒත් ලෙඩේ හොඳ නෑ.
  2. chinthaka156

    Work from home මුස්පේන්තුව

    කෝච්චි වල එල්ලිලා උදේ හවස වැඩට යනකොට තේරෙයි දැන් කරන ජොබ් එක කොච්චර හොඳයි ද කියලා.
  3. chinthaka156

    සෙනාරෝ GN 125 එක ගැන දන්න අය එන්ඩලා

    ඒ සුසුකි GN බයික් එක ගැන නේ. සෙනාරෝ ගැන තිබ්බේ නෑ.
  4. chinthaka156

    සෙනාරෝ GN 125 එක ගැන දන්න අය එන්ඩලා

    යාළුවනේ, සෙනාරෝ එකෙන් ගහන GN 125 බයික් ගැන ඔයාලගේ අදහස් කොහොමද ? බයික් එක හොඳයි ද ? පර්ෆෝමන්ස් එහෙම කොහොමද ? පාර්ට්ස් වල මිල හා කල්පැවැත්ම එහෙම කොහොමද ? පාර්ට්ස් ගන්න තියෙනවද ? ජපන් පාර්ට්ස් එහෙම මැච් වෙනවද ? මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඔයාලා දන්න දෙයක් තියේ නම් කමෙන්ට් කරන්න පුලුවන්ද.
  5. chinthaka156

    බවික් එකේ පොත ට්‍රාන්සර් කරන් ආකාරය කෙටියෙන් ලියන්න - ලකුනු 5

    පකෝ ! අයියට ට්‍රාන්සර් පේපර් ටික තියෙන පීඩීඑෆ් එක යවපන්. ඌට කියහන් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරන්න කියලා. ඊට පස්සේ ඒක සයින් කරලා පෝස්ට් කරන්න කියහන්. ඊට පස්සේ කේස් එකක් නෑනේ. ඕන කෙනෙක්ට විකුණගන්න පුලුවන් නේ. සයින් කරපු ට්‍රාන්සර් පේපර් ටිකත් එක්ක අයියගේ අයිඩෙන්ටියේ ෆොටෝ කොපියක් එවන්න කියහන්. හුප්ත !
  6. chinthaka156

    මොරටුව පානදුර පැත්තට සැහෙන්න අකුණු ගහනව වගේ

    අම්මෝ ඔවු. දැන් හෙන වැස්සක් පටන් ගත්තා.
  7. chinthaka156

    මැයි මාර ගීතය

    මේ කතාවෙ ඉන්නේ සංචරණි, සමිධ හා තව එකෙක් විතරයි. මෙ කෙල්ල වැඩ කරන්නේ ටී ෆැක්ටරි එකක. සමිද මේ කෙල්ලව දකිනවා. ඊට පස්සේ කෙල්ල ගැන ආදරයක් හිතෙනවා. නමුත් අහන්නේ නෑ. කෙල්ල වැඩ ඇරිලා ගෙදර යනකොට හැමදාම මැයි මාර ගහක් දකිනවා. ඒ ගහේ මල් දිහා කෙල්ල ඈත ඉදලා බලාගෙන ඉන්නවා. ඒක සමිධත් දකිනවා. දවසක් කෙල්ල...
  8. chinthaka156

    මාර වැස්සක්නෙ බං වහින්නෙ පාන්දර ඉදල

    ඔවු අනුරාධ.... ! උදෙම්ම සැර කට්ට සම්බලයක් එක්ක පොල් රොටියක් කලා කෝපි එකක් ගහන්න තියෙනවා නම් කොහොමද ? නාග සලං නේ !
  9. chinthaka156

    සෑම දුප්පත් පවුලකටම මසකට රුපියල් විසිදාහක් දෙනවා.. ගොන් වැඩ

    එහෙනම් පුද්ගලික අංශයේ අපිට තව ටැක්ස් එකක් කන්න වෙන්නේ. ආදායම් වැඩි නොකර වියදම් වැඩි කරන්න නම් හොදට දන්නවා මේ හුප්තිගේ පුතාලා !
  10. chinthaka156

    මේකෙ θ කෝණයේ අගය හොයල දෙන්න

    ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝනය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානය. thita = 40
  11. chinthaka156

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    අපෙත් කුස්සිය ටිකක් තෙමෙනවා බන්. ඒක හදාගන්න ඕන.
  12. chinthaka156

    මං මේ හිමිදිරි උදයේ කල්පනා කෙරුවෙ

    ඕක කාටහරි තල්ලු කරලා දාලා වෙන එකකට මාරු වෙයන් අනුරාධ. ලෙඩ ගොඩවල් හද හද ඉන්න එපා.
  13. chinthaka156

    Pizza hut coupon

    haa mama inbox karannam inbox damma ------ Post added on 1722764687
  14. chinthaka156

    මම fb msg දාල විස්තර අහපුව

    සල්ලි කීයක් හරි ඕනද?
  15. chinthaka156

    BOC Smart Online Banking වැඩ නෑ

    අපෝ ඕක නම් මෙලෝ රහක් නැති බැංකුවක්.... ඕකේ පාස් බුක් එක වැඩ කරන්නෙ නෑ ගොඩක් වෙලාවට.

    No contents