ආලෝක වර්ෂය මිලියනයක දුරක් යන්න විදියක්

AnuradhaRa

Well-known member
  • බෙහෙත් ටික ඉවර ද ?

    පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
    බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල

    විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    උබේ අදහස මොකක්ද?
    පුලුවන්ද බැරිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
    බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල

    විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
    තියරියෙන් බැළුවොත් නම් එහෙම වෙන්න පුලුවන් කියලා කියන්න පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    Worm Hole ekakin nan tak gaala yanna puluwan
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,280
    113
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    පල්ලියෙ ෆාදගෙන් ඇහුවෙ නැද්ද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
    බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල

    විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
    Ithin Aka Adahasak Witharai.. A Adahasa Wishwasa Karana Ewunta Garu Karala Uba Ube Adahasa Darapan..
    Buddagama Kohewath Kiyala Nahane buddagamen Minissu Mawwa Kiyalaa..
    A Nisaa Uba "Kiypu Eka" Buddagama Kiwwath Naththath Awulak Naa.. Aka A Darshanaye Adahasak witharai.. parama sathya Kiyala Tharka Karanna baha..
    Akata Maweemak Gana "Kiyana" Aagama/Aagam kiwwth Piiliganna Puluwan...
    Ai ithin mawapu Kena Kiyana Eka aththak wenawa... A ka Mawapu kena Danna Nisaa..
     
    AnuradhaRa

    Well-known member
  • Ithin Aka Adahasak Witharai.. A Adahasa Wishwasa Karana Ewunta Garu Karala Uba Ube Adahasa Darapan..
    Buddagama Kohewath Kiyala Nahane buddagamen Minissu Mawwa Kiyalaa..
    A Nisaa Uba "Kiypu Eka" Buddagama Kiwwath Naththath Awulak Naa.. Aka A Darshanaye Adahasak witharai.. parama sathya Kiyala Tharka Karanna baha..
    Akata Maweemak Gana "Kiyana" Aagama/Aagam kiwwth Piiliganna Puluwan...
    Ai ithin mawapu Kena Kiyana Eka aththak wenawa... A ka Mawapu kena Danna Nisaa..
    මං කතෝලික
    මම ඉතිං ඔය ඔක්කොම කලවමේ හිතනව

    වෙලාවකට හිතෙනව මිනිස්සු වෙච්ච අපේ කරදර ප්‍රශ්න දෙවියන්වහන්සේ කෙනෙක්ටම තමයි නැති කරල දාන්න පුලුවන් කියල
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
    බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල

    විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
    ආත්මෙ එතන හිරවෙලා..

    ආත්මෙ...?

    එතන...?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    තියරි වලට අනුව ආලෝකයේ වේගයෙන් යන්න විතරයිනේ පුලුවන්. ඒත් ඉතින් අවුරුදු මිලියනයක් යනවනේ ඔය දුර යන්න. එහෙම ගිහිල්ලත් වැඩක් නෑනේ.

    ඔන්න ආලෝක වර්ෂයක දුර පැයෙන්වත් යන්න පුලුවන් නම් ගොඩ !
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තියරි වලට අනුව ආලෝකයේ වේගයෙන් යන්න විතරයිනේ පුලුවන්. ඒත් ඉතින් අවුරුදු මිලියනයක් යනවනේ ඔය දුර යන්න. එහෙම ගිහිල්ලත් වැඩක් නෑනේ.

    ඔන්න ආලෝක වර්ෂයක දුර පැයෙන්වත් යන්න පුලුවන් නම් ගොඩ !
    ඔය දුරවල් තියෙන්නෙ භෞතික ලෝකෙ
    මැරුණට පස්සෙ දුරවල් අදාල නෑ
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    ඔය දුරවල් තියෙන්නෙ භෞතික ලෝකෙ
    මැරුණට පස්සෙ දුරවල් අදාල නෑ
    එහෙනම් ඉතින් ඔයාගේ ප්‍රශ්නය ඉල්ලා අස් කරගන්න එපෑ. ඔයා කියන්නෙම දුරක ඉපදෙන්න පුලුවන්ද කියන එකනේ.... ඉතින් දුර කියන සංකල්පයක් මලාට පස්සේ නැත්නම් කොහේද ඉපදුනේ කියලා කමක් නෑනේ.

    බෙහෙත් ටික බීලා හොඳට නිදාගන්න අනුරාධ !!!
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Shuttle ekak hadala idapuna gnm lamayek okak athulata dammoth nm ly 80 withara yanna puluwam wei neh
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?

    ලෞකික ප්‍රස්න, ඕවට උත්තර හම්බෙන්නැහැ ප්‍රස්නේ වැරදියි.

    බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල

    විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු

    නැ, ඒම කියලා නැහැ.
    මාර්ගය පැහැදිලි කරන්න හදපු කන්සෙප්ට් එකක් විදිහට "වින්යානය" ගන්නවා එච්චරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විශ්වයේ කෙලවරක් තියෙනවද කියල දන්නෙ නෑ නමුත් විඤ්ඤානයට සත්වයෙක් ඉපදිය හැකි තලයක් යම් කෙලවරක තියෙනව නම් ඒකට අසුරු සැනක කාලයක් වත් යන්නෙ නැතුව ඇති මගේ දැනුමට අනුව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    විශ්වයේ කෙලවරක් තියෙනවද කියල දන්නෙ නෑ නමුත් විඤ්ඤානයට සත්වයෙක් ඉපදිය හැකි තලයක් යම් කෙලවරක තියෙනව නම් ඒකට අසුරු සැනක කාලයක් වත් යන්නෙ නැතුව ඇති මගේ දැනුමට අනුව.

    සත්වයෙක් කිව්වත්, වින්යානය කිව්වත්, ඉපදෙන තල කිව්වත් සක්කාය දිට්ටිය

    විශ්වය, එහි කෙලවර, 31 තල, වින්යානය, කාලය, ඉපදීම, මරනය.. මේ ඔක්කොම මේ මොහොත තුල අරමුනු සමග සකස් වෙන්නේ, අවිද්යාව නිසා

    ඉතින්, කෞශල්ය මද පෘථක්ජනයා මිත්යා දිට්ටි වලට වැටිලා, අනුසෝතගාමීව ගමන් කරනවා