සේයා ඝාතන පරීක්ෂණ අවුල්
සේයා ඝාතන පරීක්ෂණ අවුල් වුනේ සියළු දෙනාම එක්ව පොලිස් නිලධාරීන්ට එල්ල කළ බලපෑම් නිසයි -ඇමැති පාලිත රංගේ
(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.6.20) සේයා සඳෙව්මි දියණියගේ ඝාතනය පිළිබඳ මූලික පොලිස් පරීක්ෂණ අවුල් වීමට හේතුව එම ඝාතනයෙන් පසුව දේශපාලනඥයන්, මාධ්‍ය, උසස් පොලිස්...