සේයා ඝාතනයේ DNA අණු කොණ්ඩයාගේ අයියාට ගැලපේ

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    සේයා ඝාතනයේ DNA අණු කොණ්ඩයාගේ අයියාට ගැලපේ

    කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ වාර්තාව අද (14) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සනාථ වී ඇත්තේ දැරියගේ සිරුරෙන් හමු වූ ඝාතකයාගේ යැයි සැක කෙරෙන ආගන්තුක DNA අණු, මීට පෙර ප්‍රධාන සැකකරු වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ගේ DNA ගැලපී ඇති බවයි.