නීති උපදෙස් ටිකක් ඔන ඇක්සිඩන්ට් එකක් සම්බන්දව :sorry:
මම බයික් එකක ගිහින් කැබ් එකක වැදුනා දැන් මගේ කකුලක් වගේම තව ගොඩාක් ප්‍රශ්න ඇවිත් මේ එක්ක
බයික් එකේ ඩ්‍රයිවර්ට ලයිසන් නෑ ඒ නීසා නඩුවෙනුත් මට අවුල සානුකම්පිතව හිතා බලා 15ක් දෙන්න තීන්දු කරේ :angry:
රියදුරැ බයික් එකේ ඒකා මේ වෙනුවෙන් සත පහක...