:baffled:
එක්සෑම් එකකට NVQ level4 වලට වීබී 6.0 නේද දැනගන්න ඔන මේ ගැන මගේ දැනුම 0.0 යි මාසෙකින් වගේ නෝමලි කැල් එකක් හදාගන්න තැනට එන්න පුලුවන් වෙයි නෙට් එකෙන් ඉගන ගෙන වගේ
ගියපාර කැල් එකක් හදන්න ඇවිත් තියෙන්නේ පැක්ටිකල් එකට තව පොඩි දෙයක් දෙයි සමහර විට බොක නොවී ගොඩ දාගන්න පුලුවන් වෙයි උනන්දු...