නීති උපදෙස්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නීති උපදෙස් ටිකක් ඔන ඇක්සිඩන්ට් එකක් සම්බන්දව :sorry:

    මම බයික් එකක ගිහින් කැබ් එකක වැදුනා දැන් මගේ කකුලක් වගේම තව ගොඩාක් ප්‍රශ්න ඇවිත් මේ එක්ක

    බයික් එකේ ඩ්‍රයිවර්ට ලයිසන් නෑ ඒ නීසා නඩුවෙනුත් මට අවුල සානුකම්පිතව හිතා බලා 15ක් දෙන්න තීන්දු කරේ :angry:

    රියදුරැ බයික් එකේ ඒකා මේ වෙනුවෙන් සත පහක දෙයක් කරේ නෑ දැන් මට ඌට විරැද්දව ඇක්ෂන් එකක් ගන්න පුලුවන් නේද මම මගියා පමනයි රියදුරැ ගේ අත්වැරැද්දකින් සිදුවෙච්ච දෙයක් මේක ඌගේ ඇහැක් අවුල් ඒක නිසා මේ අනතුරත් උනේ :angry:

    1) නඩු කොපියක් ගන්නේ කොහෙන්ද කීයක් යනවද

    2)ඒම අරන් ඌට වෙනම නඩුවක් මම දාන්න ඔනද ඒකට මට සල්ලි යයිද කීයක් විතරද මේ නඩුවෙන්ම මට කරගන්න පුලුවන්ද

    3) මගියා පමනයි මන් ඒකගේ නේ වැරැද්ද මම ලයිසන් නැති එකෙක් එක්ක ගීයා කියලා පොලීසියට අහුවුනත් මට දඩ ගහන් නෑ නේ බන් කවදාවත් මම හිතන්නේ මේකේ මගේ වැරැද්දක් නෑ රියදුරැ දෙන්නගේ වරද මම ගියපු එකාගේ ඒකගෙන් මට වන්දියක් ගන්න බැරිද කෝමටවත් :yes:
    5)මම 15 ගත්තොත් අවුල් යයි නේද වන්දි දෙකක් වෙනවා නේද එතකොට මට 15ක් වැඩක් නෑ මාස 8ක් තාම එක තැන මගේ දවස් දහයක පඩිය ඒ -_-

    උපදෙස් ටිකක් දීපන් මේ ගැන ලෝ දන්න කෙනෙක් කන්ටැක් කරගන්න හරි හරියට දෙයක් දැන ගන්න නඩු කොපිය ගන්න තැනයි කීයක් ඒකට යයිද කියලයි හරි දැන ගන්න ඔන මට නඩු කොපිය අරන් ලෝයර් කෙනෙක් හම්බවෙන්න හරි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mona huttapparayak da yako me. dan bike eka padda eka ubawa paharagena yamin sitina kota da happune :/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    අවම වේගයක් නැති පාරවල් වල උබලගේ විසේට ඇරලා ගිහින් පිටි පස්සෙන් ඇනලා නහයෙන් අඩන්න එපා.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කියන දෙයක් තේරෙන්න කියපන්කෝ... දැන් නඩුවෙන් උබටද 15ක් වන්දි හම්බවෙන්නේ? :rolleyes:
    උබ ආයේ නඩු දාල තව 15ක් ඉල්ලන්නද යන්නේ? :rofl:
    බයික් එක පැදපු කෙනා හිතවතෙක් නෙමෙයිද? ඔෆිස් එකේද? ඔෆිස් එකෙන් මොකද කියන්නේ?
    කැබ් කාරයට ගෙව්වද? කව්ද ගෙව්වේ? ඉන්ෂුරන්ස් නැද්ද? :eek:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    :angry:
    අවම වේගයක් නැති පාරවල් වල උබලගේ විසේට ඇරලා ගිහින් පිටි පස්සෙන් ඇනලා නහයෙන් අඩන්න එපා.

    වීසේට උනු දෙයක් නෙමේ හෙමින් පාර හරහා දාපු නිසා වෙච්ච දෙයක් නවත්තන් ඉදලා බයික්එක 1ස්ට් එකේ අනික් පැත්තට දාලා කැබ් කාරයා ස්පීඩ් ඇවිත් :angry:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    කියන දෙයක් තේරෙන්න කියපන්කෝ... දැන් නඩුවෙන් උබටද 15ක් වන්දි හම්බවෙන්නේ? :rolleyes:
    උබ ආයේ නඩු දාල තව 15ක් ඉල්ලන්නද යන්නේ? :rofl:
    බයික් එක පැදපු කෙනා හිතවතෙක් නෙමෙයිද? ඔෆිස් එකේද? ඔෆිස් එකෙන් මොකද කියන්නේ?
    කැබ් කාරයට ගෙව්වද? කව්ද ගෙව්වේ? ඉන්ෂුරන්ස් නැද්ද? :eek:

    දෙනවා කියලා තියේ සානුකම්පිතව හිතා බලා කැබ් කාරයා කැමති වෙලා 15ක් දෙන්නම් කියලා

    හිතවතෙක් තමයි ඌ දස කැරියා මෙකෙනුත් ප්‍රෙයා්ජන ගන්න හැදුවේ අපේ පුන්චිගේ දූට ටෝක් කරලා මන් හොස්පිටල් ඉන්න දවස් වල ටොපියක දෙයක් දුන්නෑ මේ වෙනකම් ඌ

    කැබ් කාරයට ගෙව්වද? කව්ද ගෙව්වේ? ඉන්ෂුරන්ස් නැද්ද?

    නෑ කැබ් කාරයා තමයි දෙනෝ කියලා තියෙන්නේඉන්ෂුරන්ස් කැබ් එකට තියේ අපේ එකටත් තියේ ගොන් හුත්තට ලයිසන් නෑ නේ මොකුත් කරන්න බෑ ඒ නිසා :baffled: ඒකයි ඌට විරැද්දව හරි යන්න හදන්නේ :angry:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නඩු කොපිය ගන්නේ කොහොමද

    නඩු කොපිය ගන්නේ කොහොමද ?

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නඩු කොපිය නම් උසාවියෙන් ගන්න පුලුවන් මචන්
    නඩු අංකේ අරන් ගිහින් ඉල්ලුවාම ඕන එකෙක්ට දෙනවා

    මට දැන ගන්න පුළුවන්ද උඹ බයික් එකේ ගියේ උඹේ උවමනාවකටද නැත්තම් එලවන් ගිය එකාගෙ උවමනාවකටද?
    අනික ඌට ලයිසන් නැතුව ගියා කියලා පාරේ යන වාහන වලට උඹලව හප්පන් යන්න අයිතියක් නැහැ
    හැබැයි ඉතින් ලයිස්න් නැති එකාගෙ පිටින් තමා ගොඩක් වෙලාවට වැරැද්ද යන්නෙ
    දැන් ඔය එලවන් ගිය බයික් එකට ඉන්ෂූරන්ස් දාලා නැද්ද?
    හරියට ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ උඹලා පොලිසියට කිව්වද? පැමිනිල්ලෙ කොපියකුත් අරන් නඩු කොපියත් අරන් ලෝයර් කෙනෙක් මීට් වෙලා සිද්ධිය කියපන්
    හැබැයි ඉතින් කකුලක් කැඩුනත් 75000ක් වගේ තමා ලැබෙන්නෙ උඹ අලුතෙන් නඩු කිව්වත්
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නඩු කොපියක් ගන්නෙ උසාවියෙන්.
    පිටු ගානට තමයි සල්ලි ගන්නෙ. පිටුවකට රු.10-20
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නඩු කොපිය නම් උසාවියෙන් ගන්න පුලුවන් මචන්
    නඩු අංකේ අරන් ගිහින් ඉල්ලුවාම ඕන එකෙක්ට දෙනවා

    මට දැන ගන්න පුළුවන්ද උඹ බයික් එකේ ගියේ උඹේ උවමනාවකටද නැත්තම් එලවන් ගිය එකාගෙ උවමනාවකටද?
    අනික ඌට ලයිසන් නැතුව ගියා කියලා පාරේ යන වාහන වලට උඹලව හප්පන් යන්න අයිතියක් නැහැ
    හැබැයි ඉතින් ලයිස්න් නැති එකාගෙ පිටින් තමා ගොඩක් වෙලාවට වැරැද්ද යන්නෙ
    දැන් ඔය එලවන් ගිය බයික් එකට ඉන්ෂූරන්ස් දාලා නැද්ද?
    හරියට ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ උඹලා පොලිසියට කිව්වද? පැමිනිල්ලෙ කොපියකුත් අරන් නඩු කොපියත් අරන් ලෝයර් කෙනෙක් මීට් වෙලා සිද්ධිය කියපන්
    හැබැයි ඉතින් කකුලක් කැඩුනත් 75000ක් වගේ තමා ලැබෙන්නෙ උඹ අලුතෙන් නඩු කිව්වත්

    මේමයි මචන් මගේ උවමානවකටත් නෙමේ ඒකා බයික් එක ගෙවන්න විදිහක් නෑ කියලා මම වැඩට එක්කන් ගියේ කවදාවත් කලින් කෑමට මන් ගෙදර එන්නෑ එතන නියන්ම කනවා ඒකා ගෙදර කෑමට යනකොට එදා කෑම එක ඔන නෑ කියලා දවල්ට එමු කිව්වේ ඌ

    ඒකට දාලා බන් ඒත් ඌට ලයිසන් නැති් නිසා අපිට ඉන්සූරන්ස් එකට විරැද්දවත් යන්න බෑ නේද

    හරියට ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ උඹලා පොලිසියට කිව්වද? පැමිනිල්ලෙ කොපියකුත් අරන් නඩු කොපියත් අරන් ලෝයර් කෙනෙක් මීට් වෙලා සිද්ධිය කියපන්
    හැබැයි ඉතින් කකුලක් කැඩුනත් 75000ක් වගේ තමා ලැබෙන්නෙ උඹ අලුතෙන් නඩු

    පෝලීසියට කිව්වා බන් කියපු කිසිදෙයක් මට මතක නෑ හොස්පිටල් එකට ගෙනියපු තැන ඇක්සිඩන්ට් එක විතරයි තාම මතක
    අයිසීයූ හිටියා දවස් 15ක් බන් සිහි නැතුව ඒකෙන් කකුල විතරක් නෙමේ ඇස් පෙනී මටත් අවුල් ඇවිල්ලා බන් තා මොන මොන මගුල්ද දන්නෑ බන් එක්ස්‍රේ 115ක් අරන් බන් දැනට සීටී ස්කෑන් 4යි ඒකේ කොපි 22කයි මේවත් අවුල් නේ බන් කිරන ලොට් එකක් ඇගට ගිහින් ඉවරයි

    හොස්පිටල් එකේදී මම කට උත්තරයක් දුන්නලු ඒවවත් මතක නෑ බන් දැන් උදේ 5ට විතර සිහි නැතුව අයිසීයු දාලා

    අලුතෙන් නඩුවක් දාන්න මම සල්ලි බදින්න ඕනද බන් :baffled:

    15දාහක් අරන් මොනා කරන්නද බන් ගෙදර මිනිස්සුත් නය වෙලා බන් දැන් ලක්ෂ 1/2 කිට්ටුවෙන් තාම කකුල හොදත් නෑ ඒකත් එකකට නෙමේ 3කට කැඩිලා

    බයික් එකේ එකාගෙන් හරි කමක් නෑ මට ගන්න තියේ නම් බන් ඌගේ අවුල නිසා බන් මේක ඌනේ ඌට ඇහැකුත් අවුල් බන් මම ඔවා කිව්වෙත් නෑ කැබ් කාරයාගේ 15ත් නැතිවෙන එක වෙන්නේ ඒකෙන් බන් :angry:

    මට මොකුත් කේස් එකක් අදින්න බැරිද බන් කැබ් එකේ එකාට හරි බයික් එකේ එකාට හරි මම මගියෙක් විතරයි නේ බන් මට විතරයි මේකෙන් ජීවිත අලාබයක් උනේ

    එල එල කොකටත් මන් ලෝයර් කෙනෙක් මීට් වෙන්නම් නඩු කොපිය අරන් :baffled:

    මගේ කට උත්තරේවත් මොකක් කියලද කියලා මම දන්නෑ බන් :baffled: