1. blacktulip

    සිවුරු දරා කුඩු ගෙනා 22ක් මාට්ටු

    වෙසක් එකට දන්සැලක් වත් දෙන්න ගෙනාවද???🤔🤔🤔🤔🤔
  2. blacktulip

    Renault Duster

    Italy vala hoda brand ekak,,godak aya use karanavaa
  3. blacktulip

    ඩොලර් මිලියන 2.5ට රජය සම්බන්ධ නෑ කළින් හිටපු අය ගහපු විදිහට මේක සොච්චම් මුදලක් @සරත් ෆොන්සේකා Thank you Sir

    සරා ඇත්ත්ටම මම උබටත් කඩෙ ගියානෙද මෙ එලකිරියෙම හිතෙද්දි මට මාවම පිලුකුල් බන්,,,උබෙ චන්දෙට,,ජාතියෙ වවාසනාවකට උබ පැරදුනෙ
  4. blacktulip

    හැකර් අල්ලාගෙන

    දැන් තමයි ක්ලින් ශ්‍රිලංකා වැඩසටහන හරියටම පටන් අරගෙන තියෙන්නේ🤣🤣🤣🤣🤣🤣
  5. blacktulip

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    අපි මෙ භාන්ඩාගාරයෙ හැම දෙපලක්ම සාංගික දෙපලක් සෙ බලාගන්නවා කිවා වගෙ මතකයි🤔🤔🤔🤔🤣🤣🤣🤣🤣
  6. blacktulip

    කුමාර ඉල්ලා අස්වේ.

    දිනෙක රුව අසුන්දර වේ... ධනය අවසන් වේ... වාරුව දුබල වේ... කාලය වියපත් වේ... නිලතල ඉකුත් වේ.🤣🤣🤣🤣
  7. blacktulip

    කව්ද මේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි ??

    දැම්මට පේනවා රට ටිකින් ටික හැදීගෙන එනවා 😂🤣🤣🤣
  8. blacktulip

    ජෙප්පෝ ටික දීලා නේද පොහොට්ටුවොන්ගේ හොදි බහින්න?

    පහල උන්ට බලය ලැබුනම ඔහොම වෙනවා🤣🤣🤣බත් මුට්ටි හොරකම් කරපු උන්ගෙන් මීටවඩා ශිශ්ටත්වයක් බබලාපොරොත්තු වෙන්න බැ..
  9. blacktulip

    වැල්ලවායෙ වලං විකුණන තරුණයා තවත් වීඩියෝවක් නිකුත් කරයි.. මුතුගල සහ මිස්ටර් කොත්තු තරුණයා පසුපස ලුහුබදියි..

    ඊතලේ පස්සට අදින තරමට තමයි හරි ඉලක්කයට ම විදින්න පූළුවන්🤣🤣🤣(චන්දෙ ට එන්නත් පුලුවන් )🤣🤣
  10. blacktulip

    උඹ ගහපු කෙල්ලගේ Husband/BF ගේ රැකියාව මොකද්ද..?

    උබෙ රස්සාව මොකක්ද බන්??එක අහගන්න බැරි උනා🤣🤣🤣🤣🤣කියපන් මම මෙකෙම ජොබ් එක දාන්නම්🤣🤣🤣🤣
  11. blacktulip

    ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

    කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබලි එල්ලා..... සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා...... නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා....... නැගිටපල්ලා නැගිටපල්ලා
  12. blacktulip

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    ඉතාාලි එන්න ඉස්සර මගෙ බිස්නස් ගොඩක් මෙකෙදි උනා...🤗🤗🤗🤗
  13. blacktulip

    ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

    ව්‍යාජ සමාජවාදී ආණ්ඩුවේ රෙදි ඇමතියෝම ගලෝගන්නවා. විපක්ෂයේ ඉන්න කොට සිංහ ලග්නෙ දැන් වෘෂභ 😂
  14. blacktulip

    උබලා ගහලා තියන කෙල්ලොන්ගේ රැකියා ටයිප් එක

    පොන්නයො ගැහුවද කියලත් ලිස්ට් එකට දාපන්,,නැත්නම් උන්ට කරන අසාදාරන‍යක් එක😄😄😄😄😄🤣🤣
  15. blacktulip

    🤣2009 ඉදන් ගල් අගුරු වංචා හොයනවා ලු 😂

    කැලැවල් වල වැද්දො වගෙ හැංගිලා ඉදගෙන මිනි මරලා ,බත් මුට්ටි හොරකම් කරලා,ගිනි තියලා,බස් පුච්චලා, පිලිසියෙ හමුදාවෙ අයව මරපු,ට්‍රාන්ස්පොමර් ගිනිතියපු උන්ගෙ චරියාවත් නැවත විමර්ශනය කල යුතුයි..😡😡😡😡😡😡😡😡
  16. blacktulip

    Aruna expose උනාද?

    🤣🤣එවොක් ජිප් එක මතකද??

    No contents