1. blacktulip

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    ආදරෙයි ආදරෙයි අහස තරම්....උම්මා තව මදි අපිලට🤣🤣🤣🤣
  2. blacktulip

    ලංකාවෙ උන් හරක්ද බන්? 🤭🤭

    තාම පටන් ගත්තා විතරයි සහන ඉදිරියට🤣🤣
  3. blacktulip

    හාන්ස් විජේසූරියට තවම QR එක හදා ගන්න බැරිද ?

    එදා ඉදල කිව්වෙ ලොරි ගණන් වලින් .. බොරු.. දැන් නැව් ගනන් වලින් කියන්නෙ🤣🤣🤣🤣
  4. blacktulip

    අපි කාගෙවත් නැකත් අනුමත කරන්නේ නෑ - ඉන්දික තොටවත්ත

    මිත්‍යාවට වඩා විද්‍යාව විශ්වාස කරපන්,,,හැම විනාශයකදිම උදව්වට ඉන්නෙ මිනිස්සුන්ට මිනිස්සුයි,,තාක්ෂණයි විතරයි...
  5. blacktulip

    සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක්!

    රටක් තියා නගර සභාවේ වැසිකිලි ටික වත් හදිසියකට බාරදෙන්න පුළුවන් උන් ද බං 😄 මේ 🤣🤣🤣🤣🤣🤣
  6. blacktulip

    ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට!

    තාම පටන් ගත්තා විතරයි සහන ඉදිරියට🤣🤣🤣🤣🤣
  7. blacktulip

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    අපරාදෙ මුංව කලින් ගේන්න තිබ්බේ. එහෙනම් දැන්ම අපිව හැඳි ගෑවිලා ඉවරයි🤣🤣
  8. blacktulip

    චූ කරන්න මුවාවෙන්න වත් වටින්නේ නැති - මහා රූස්ස ගස් !!!

    ඉස්සර ට්‍රාන්ස්පොමර් එහෙම ගිනි තිබ්බාලු🤣🤣
  9. blacktulip

    මෝඩ මාලිමා ජෙප්පෝ ආපහු රට ලෝකෙට විහිළුවක් කරයි!

    ඇනස්ලි ,බර්ටි,සැමුවෙල් වැඩසටහනක් තිබුන ඔය වගේම.. ඒක මතක් උනා...මොනව උනත් හෙන ආතල්...🤣🤣🤣🤣
  10. blacktulip

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ත්‍රස්තවාදී ක්‍රියා ලොකෙටම වපුරලා මහල්ලා ගියා,🙏🙏

    No contents