අඩේ...... දන්මම එකක් සෙට් කර ගනින්
මටත් 30+ මට හිටිය කෙල්ලො හැබයි මම උන් එක්ක යාලු උනේ ආතල් එකට
උන්ගෙ පවුල් පසුබිම උගත්කම මට වැඩක් උනේ නෑ
ලස්සන හුරුබුහුටි දගකාර කම විතරයි බලුවේ.
උන්ගෙන් හීනියට ආතල් ගත්තා උන්ටත් ආතල් දිලා
හැබැයි හානියක් කරෙ නෑ උන්ට. :P:P:P
මෙහෙම එකක් තියෙනවා පවුල් පසුබිම...