;) ;) ;) ;) ;)
යල මචං ඇත්තටම මෙතන සල්ලි තියන එකාට තමානේ තැන.
ඉතාම සිමිත පිරිසක් තමා මේකෙන් වාසි.
ලකුනක් දෙකක් මදි උන එකාට අවශ්ථාවක් නැහැනෙ මේකේ....
අනික රජයෙ රෝහලේ හරියට නෑ කියන්නෙ රජයෙ වැරද්දක් නේද... ( දොස්තරල අතෙත් ටිකක් තියනවා)
මම හිතන්නෙ රජයෙන් පඩි ගෙවනවනම් දොස්තරලගෙන් වැඩ ගන්න වැඩ...