1. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ඇත්තටම ඔවු අක්කේ එහෙම වෙද්දි අපි හුගක් අසරන වෙනවදෙතකොට හිතෙන්නේම හැම දෙයක්ම අත හැරලා පාඩුවෙ ඉන්න..ආය නොලියන්න...
  2. maranaya

    යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!

    උපන් බිමට නිදහස ලැබිලා.ඇත දුර රටක ඉන්න මට ඉගිල්ලිලා එන්න හිතනවා මගේ රත්තරං මහා පොලොව සිප ගන්න.මතක තියා ගනිල්ලා කොයි දිපන්කරයක හිටියත් මං මැරෙන්නේ මගේ සිංහල මහා පොලොව බදාගෙන,එන්න කලින් මට යන්නම උනොත් මං මගේ අන්තිම හුස්ම බිංදුව හෙලන්නේ මගේ මහා පොලොව තියන දිශාව දිහා බලාගෙන මගේ මහා පොලොවට නමස් කාර...
  3. maranaya

    කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

    සත්තකින් ම දනුක ඔයාට ත් හුගාක්ම ස්තුතියි...මේ වෙනුවෙන් මහන්සි උනාට,මං මගේ හද පත්ලෙන්ම ස්තුතිය පුද කරනවා විශාල වැයමකින් පසු සියල්ල හෙලි කර ගත් නිසා...
  4. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි මල්ලා කරපු උදවුවට බොහොම ස්තුතියි ඔයාට
  5. maranaya

    සදත් අහසට අහිමි වෙවිද...

    සදත් අහසට අහිමි වෙවිද... මාගේ අනන්යතාවය තහවුරු කිරිම උදෙසා ෆෙස් බුක් හි ලින්ක් එක මේ සමග රදවමි... http://www.facebook.com/profile.php?id=1439030545&ref=profile
  6. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි KrAzY_iN_LuV අයියා ඔයාල ගත්ත වෙහෙස නිසාම බඩුත් සමග හොරු අහුවුනා .එකට ඔයාලට හුගාක්ම පිං දැන් ඔක්කොම දන්නවා කවුද මේ මල්බබා කියන්නේ කියලා
  7. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි ZurieL අයියා ඔයාට මේ වෙනුවෙන් වෙහෙසුන එකට ඔයාට හුගාක්ම ස්තුතියි.මට දැන් ලොකු සතුටක් දැනෙනවා ඔයාල නිසා...ඔයාලා කොයි තරම් හොදද සදාරනය වෙනුවෙන් ඔයාලා කරන කැප විම මට දරා ගන්නත් බැ...
  8. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි අයියේ හැමදාම වගේ සදාරනය වෙනුවෙන් අයියත් ඉන්න වග දැනෙනකොට ලොකු හයියක් දැනේනවා...
  9. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ඇත්තමයි අයියේ මං මුලින්ම හිතුවේ මං තනි වෙවි කියලා මං ආය නොලියන්නත් තිරනය කලා එත් එ හැම එකක්ම මං වෙනස් කලා මං වෙනුවෙන් ඔයාලා ඉන්නව කියලා දැනෙනකොට මගේ දුප්පත් පැනේ තින්ත ඉවර වුනත් මගේ ලේ වලින් හරි ආය ලියන්න හිතේනවා ඔයාලා වෙනුවෙන්.සත්තකින්ම...
  10. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    සමාව නොයිල්ලුවත් කමක් නැ අයියේ වැරැද්දවත් පිලි ගත්තොත් ඇති මට...
  11. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    කමක් නැ අක්කේ ඔයා නොදැන නේ කලේ එත් මේ මල් බබා මේ වැරැද්ද කලේ දැනගෙනම නේ.
  12. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    නොදන්න දේ කියා දෙමින් හැමදාම මට ගුරු හරුකම් දුන්න දයාබර රොන් අයියේ ඔයා මේ වෙනුවෙන් ගන්න වෙහෙස වෙනුවෙන් මං මගෙ හද පත්ලෙන්ම ඔයාට සුභ පතනවා. ඇත්තටම ඔයා අපිට එලකිරි එකට එන නවකයන්ට ලොකු හයියක්...
  13. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    හැමදාම වගේ හොද නරක කියමින් මට අත්වැලක් වුන දුල්හාරි නංගිත් මේ වෙලාවෙ මං වෙනුවෙන් වදනක් ලියන්නට වෙහෙසුන එක ගැන මට සතුටු දැනෙනවා.බොහොම ස්තුතියි නංගි...ඔයාට
  14. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි අයියේ ඔයා මේ ගැන වෙහෙසිලා සාදාරනයක් කරන්න වෙහෙසෙන එකට සත්තකින්ම....
  15. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    අපි හිතනවට වඩා මේ ලොකේ හුගක්ම නපුරුයි නංගී...
  16. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ඔවු මං ඉස්කොලේ අපොස සා:පෙ කරනකොට තමයි පත්තර වලට ලියන්න ගත්තේ.එතකොට 1999 මං පත්තර වල පල වෙච්ච කෙටි කතා සංග්‍රහය මං ලග තියනවා මං ඉදිරියෙදි එවත් දාන්නම්... අවංකවම මං ආය නොලියා ඉන්න හිතුවේ නැ මං දැන් එහෙම කරන්නේ නැ මං ආය ලියනවා...
  17. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    මටත් හිතා ගන්න බැරි එකයි... මං මෙක අහම්බෙන් දැක්කේ එතකොට මට දැනිච්ච වෙදනාව...
  18. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    මං මෙක හුග කලකට කලින් මගේ කුළුදුල් පෙම්වති නමින් ත්‍රෙට් එකකඑල කිරි එකෙන්ම දැම්මා.
  19. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ස්තුතියි චන්දි අක්කේ ඔයාට විලි රුදාව හැදිලා වෙදනා විදලා එලියට බිහි කරපු දරුවට වෙන කෙනෙක් අයිති වාසිකම් කියනකොට දැනේන්නෙ පුදුමා කාර වෙදනාවක්...
  20. maranaya

    මෙන්න තවත් කවි හොරෙක්...

    ඔවු අයියේ එකනම් ඇත්ත එතකොට දැනෙන දේ දරා ගන්න බැ.හරියට දරුවා තාත්ත ගේම වග පෙන්නන්න ඩ් න් එ පරික්ශනයක් කරන්න ඔනේ කිවාම තාත්තේ ක්ට දැනෙනවා වගේ හැගිමක් මටත් දැණුනා...

    No contents