Originally Posted by 1118lakmalkumara![]()
Ahh meke design eka wenas ne eka mala wenna athi karanna aththe u ekai ehama danna aththe
oya Meka Liyala thiyenne 2008 da
Originally Posted by KrAzY_iN_LuV![]()
එල චන්න අයියාගෙයි අපේ රෝසියාගෙයි සයිට් දෙකනේ මම රෝසියාගෙන් අහන්නම්
ලින්ක් දෙක PM කරපං බලන්න
මල්ලිලා නිර්මානයේ අයිතිකරුවා ඉදිරිපත්වෙලා මගේ නිර්මානය මේ හොරාගෙන තියෙන්නේ කිව්වම එයාගෙන් නම ගම විස්තර අහලා ඔහුව අපහසුවට පත් කරනවට වඩා කල යුත්තේ එය තමන්ගේ නමින් මෙහි පල කල අනිත් සහෝදරයාගෙන් මේ බව විමසීමයි...
කෙනෙක් ඉදිරිපත්වී තමන්ගේ දේ කෙනෙක් හොරා ගත් බව වේදනාවෙන් කියද්දී හා ඊට තවත් කීප දෙනෙක් එය ඔහු විසින් රචිත නිර්මානයක් බවට සාක්කි දෙන්න ඉන්දැද්දී තවත් අපි ඔහුගෙන් වගතුග විමසිය යුතු නැති බවයි මගේ හැඟීම..නිර්මානය සතු කෙනා පමණයි දන්නේ ඔහු හෝ ඇය කෙතරම් එම නිර්මානය නිම කරන්න මහන්සියක් දැරුවද කියන එක....
අපි දැන් කල යුත්තේ අනිත් කෙනා විමසීමයි....
ඔවු අයියේ එකනම් ඇත්ත එතකොට දැනෙන දේ දරා ගන්න බැ.හරියට දරුවා තාත්ත ගේම වග පෙන්නන්න ඩ් න් එ පරික්ශනයක් කරන්න ඔනේ කිවාම තාත්තේ ක්ට දැනෙනවා වගේ හැගිමක් මටත් දැණුනා...









