1. maranaya

    අමාවක කලුවර ද...

    ස්තිතියි සහොදරයා ඔබට
  2. maranaya

    අමාවක කලුවර ද...

    අනෙ මං දන්නවා අක්කෙ මට සමා වෙන්න සහොදරය කියලා ලියලා තියෙන්නෙ වැරදිලා බොහොම ස්තුති අක්කෙ මාව හැමදාම වගෙ දිරිමත් කරනවාට
  3. maranaya

    senehe vila! සෙනෙහෙ විල!

    ලස්සනයි චන්දි ලස්සනට ජිවත් වෙන ගැමි පවුලක අසිරිය එ පද වල රහට තියෙනවා ඔබට ජය...
  4. maranaya

    අමාවක කලුවර ද...

    ඔයා ගෙ ප්‍රාර්තනයටත් බොහොම ස්තුතියි සහොදරයා
  5. maranaya

    අමාවක කලුවර ද...

    ස්තුතියි නංගි...
  6. maranaya

    අමාවක කලුවර ද...

    විටක කදුලත් විටක සුසුමත් ආදරෙ නොවැ ගෙනෙන් නෙ ඉතින් අයියෙ හැමදාම වගෙ වදනක් ලියන්නට වෙහෙසුනාට බොහොම ස්තුතියි..
  7. maranaya

    තාවකාලික සැනසීම......

    අම්බලමක් නොවෙයි මා සිත... ලස්සනයි සහො...
  8. maranaya

    `හිතට තට්ටු කරපල්ලා`

    අපෙ උදවිය දැන් දැන් අදින්නෙ සුදු කියන්නෙ බොරු, ඇද කැදුනා දෙන් මං මැරුනා දෙන් කියලා ඇත්තම ලියලා ජය වෙවා යහලුවා ඔබට...
  9. maranaya

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    අම්මා... මෙ ලොකෙ උතුම්ම වස්තුව මෙ ලොකෙ උතුම්ම ආදරය මෙ ලොකෙ උතුම්ම සෙනෙහස... අම්මා ...අම්මා කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි... සුභ පතනවා නංගි ඔයාට..
  10. maranaya

    අමාවක කලුවර ද...

    මරණය, ඔවු නංගි අකමැත්තෙන් හරි අපි දවසක එකට මුහුන දෙන්නම වෙනවා.හැබයි වෙලාවක ආදරයට වඩා මරණය යහපත්. අපි මරණයෙදි මැරෙන්නෙ එක පාරයි. එත් ආදරයෙදි අපි දස දහස් වතාවක් මැරෙනවා. ඔයාට බොහොම ස්තුතියි අදහස් බෙදා ගන්න ආවට...
  11. maranaya

    තනිකම.....

    අදුරු තනිකම කුමට දැන් මට නිතර නිතර ම මා පෙලයි නම් සොදුරු ලොවකට යන්න අවසර කදුලු බිදුවට තිත තියන්නම්... ඔයා ට සුභ පතනවා නංගි..දිගටම ලියන්න
  12. maranaya

    පස් වරක් පහ විසි පහයි....

    පස් වරක් පහ විසි පහයි... දෙවරක් පහ දහයයි කියලා රට හදන වැඩ පිලිවෙලකට එමු ජය වෙවා සහොදරයා...
  13. maranaya

    අමාවක කලුවර ද...

    ඇත්තටම සහොදරයා ආදරය කියන්නෙ ඔය ඔක්කොම වෙන්න ඇති, ඔබට සදා ජය
  14. maranaya

    අමාවක කලුවර ද...

    මා නැති දවසක හිරුයි සදුයි පමනක් ඉන්නා බව ඇයට කියන්න.. බොහොම ස්තුතියි නංගි...
  15. maranaya

    ~සාධු ජනයා~

    රොන් අයියෙ මෙක හරි පුදුම ලොකයක්. මං මගෙ රට ගැන කතා කලොත් එක්කො මුංට මං ජති වදියා, ආගම ගැන කතා කලොත් මං ආගම් වාදියා, දුප්පත් කම ගැන කතා කලොත් මං දෙශපලන කාරයා,මුං අපිව හිර කරන්න යන්නෙ බය කරලා.ඉස්සර ඔවාට අපි බයයි එත්දැන්අපි නැගිටින්න ඔනෙ අයියෙ,මුං අපිට ජති වදියා කිවුවොත් අපි කියන්න ඔනෙ ඔවු යකො අපි...
  16. maranaya

    සොදුරු සුසානෙක

    ආදරය දයාබර ආදරය අපිට හිතවත් ආදරය ඔවු එ ගැන ඔයා ලස්සනට ලියලා සුභ පතනවා යහලුවා දයාබර ඔබට
  17. maranaya

    දඟකාරිෙය්...........

    ඉතින් නංගො අද ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා.ලස්සනයි එ වගෙම මට මතක් වෙනවා ඔයා පටන් ගත්ත දවස එතනින් පටන් ගත්තාම අද ඔයා ඉස්සරහින් ම ඉන්නවා දිගටම ලියන්න ඔයාට පුලුවන් ඔයා කොහොමත් දක්ශයි නෙ, මං සුභ පතනවා දයාබර ඔයාට
  18. maranaya

    අාදර සුදු නoගි මම ලියපු දිගම කවිය

    ලස්සනයි මචො දිගටම ලියමු..
  19. maranaya

    ~ස්තූතියි~

    මටත් හිතෙනවා දයාබර ඔයලත් එක්ක අලුත් ලොකයකට පියාඹන්න ලස්සනයි මින්දද පට්ටා....
  20. maranaya

    ~ගොළු හදවත~

    ගොලු හදවත ද නැත්නම් අපෙ දුප්පත් අදරය ද... ලස්සනයි නංගි ඔයා ගෙ කවිය වගෙම නමත් ලස්සනයි සුභ පතනවා ඔයාට

    No contents