1. maranaya

    මවකගේ පැතුම....

    වෙලාවකට මෙහෙම දරුවො ඉන්නවද කියලා හිතෙනවා අම්මටයි අප්පච්චිටයි මෙහෙම කරන ඔයා ලස්සනට ලියලා සහො සුබ පතනවා නංගියට
  2. maranaya

    අමාවක කලුවර ද...

    ස්තුතියි දයාබර ඔයාටත්...
  3. maranaya

    අමාවක කලුවර ද...

    සත්තකින්ම බොහොම ස්තුතියි යහලුවා
  4. maranaya

    රට නුඹටයි පුත ( rata nubatai putha)

    ඔවු අපි වගෙම ගැණූ වෙච්ච උඹලටත් තියනවා යුතුකම් ඉටු කරන්ට. උඹ විහාර මහදෙවි අම්මකෙනෙක් වෙයන්. වදාපන්, වදාපන් දුටු ගැමුණූ ලා පුරං අප්පුලා වගෙ දරුවො සිය දහස් ගුනයකින් වදාපන් උන්ට ගොන් කිරි නොවි තොපිලගෙ තණ කිරි දිපන්.යකො මෙ මහා පොලොව අඩනවා. වදාපන් වදාපන් තුන් සිංහලයට ම රජෙක් වදාපන්... මෙ සිංහල පොලොවට...
  5. maranaya

    pitarata wisthara

    සිතල ඉතාලි යෙ ඉදලා ඔන්න අපිත් එනවා වැඩෙට එකතු වෙන්න බොන්ජොර්නො කියල වඩෙ පටන් ගමු එහෙනම්....
  6. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    සිංහල අපි නිහඩ උනොත් අපෙ ජාතියකට පැවැත්මක් නැ නංගි.වැටි වැටි හරි එකයි මං නැගිටින්න යන්නෙ
  7. maranaya

    ඇයිදෝ මම බැන්ද ගත්තේ

    කරන්න දෙයක් නැ බබො බැද ගත්තනම් බෙරෙ ගහන්න තමයි වෙන්නෙ...
  8. maranaya

    ~භාවනාව නොසැලී ඉන්න ශක්තියක්ද??~

    භාවනාව කියනෙ දෙ අපෙ ජිවිත වලට වැදගත් අවුල් වෙල තියන මනස හදා ගන්න භාවනාව උදවු කරනවා වගෙම ලෙඩ රොග වලින් මිදෙන්නත් භාවනාව වැදගත්
  9. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    මවු බිම සදා දිනෙවා....
  10. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    [/SIZE] සතර වරම් දෙවි පිහිටෙන් අනෙ අපිට රජෙක් දියන් මගෙ මවු බිම රැක ගන්නට සිංහල කම උට දියන්.... ඇත්තමයි සහො කෞතුකාගාරයෙන් ඉතිරි කරන්න ඔනෙ සිංහල කමක් නොවෙයි අපිට ඔනෙ මෙ සිංහල පොලොව රජ කරවන සිංහල කමක්
  11. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    ඔබට ජය..රටට ජය...සැබෑ සිංහලයාට ජය !
  12. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    ඔවු මං ඔබ වගෙම අනෙක් අයත් මෙ ඉදිරියට ආ යුතු කාලයයි ඔබට ජය..රටට ජය...සැබෑ සිංහලයාට ජය !
  13. maranaya

    මන්නා පහර දෙන්ට ඔනෙ...

    මන්නා පහර දෙන්ට ඔනෙ...
  14. maranaya

    ~සල්ලාල යාචකයා~

    හැම දෙයක් ගැනම මනාව කරුණූ වටහාගෙන අකුරු කරන දයාබර රොන් අය්යෙ ඔයාගෙ පන්හිදට තව තවත් ‍‍‍‍‍‍ශක්තිය ලැබෙවා මෙවැනි වටිනා නිර්මාණ බිහි කිරිමට ඔබට සදා ජය....බුදු සරණයි...
  15. maranaya

    සිත

    ඇත්තටම කියවන්න වටින නිර්මාණයක් පහනක් වගෙ යාන්තමින් හරි ඔයගෙ හිතෙ දැල්වෙන ගින්දර නිවෙවා... බුදු සරණයි සහොදරයා ඔයාට...
  16. maranaya

    කළ ගෙඩි සෙල්ලම.....( Kala Gedi Sellama )

    නියමයි සහො කලට වෙලාවට තිරණ ගනින් නැත්තම් සොරි.කොම් තමයි.මි හරකා උනත් උඹටත් හිතෙන දෙවල්...
  17. maranaya

    ගමේ පාර

    අපි දියුනු වෙන්ට ඔනි යහලුවා,එත් අපෙ සාරදර්ම රැකගෙන.ඔබ නිවරැදි ව එ දෙ පිලිහිඹු කරලා තියෙනවා ඔබට ජය...
  18. maranaya

    SONDURU WASSAANAYAE .................

    වස්සානය ආදරණිය වස්සානය අයෙමත් ඇවිත් යනවා නම්...
  19. maranaya

    ප්‍රජාතන්තවාදය

    අපෙ රට ට මෙ වින කල උන්ට දෙන් ට ඔනි ගෙල සිදලා අතට... අපි උඹලා වගෙ තරුනයන්ට ඉස්සරහට එන්නම වෙනවා සහොදරයා මෙ ජාතිය ගලවා ගන්න

    No contents