2500 ක් බුද්ධ ශාසනය රැකුනෙ සිංහලයො බුදියන් ඉදලා නොවෙ බොල, අපෙ මුතුන් මිත්තො පන තියලා රැකපු නිසා.ඉතිරි 2500 රකින්ට ඔනෙ අපි.කාරණාව බුදු වන වග දන්න නිසයි මං ලිවෙ.මගෙ ඇගට ලෙ උනනවා බොල තොපි වගෙ හිංගලයො ඉස්සරහට එනකොට මගෙ සංසාර පුරුද්ද පණ ගහනවා.තුවක්කුවට,කඩුවට ගල් මුල් වලට බය නැති අපි හිංගල.මැරෙන්නෙ එක...