Spare parts

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ස්පෙයාර් පාට්ස් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් දීපල්ලාකො.
    මුලින් දැනුමක් තියෙන්න ඕන ටිකක් ඉතින්. අල්ලගන්න අමාරුයි, අල්ලගත්තොත් ගොඩේ ගොඩ !! Retail ද කරන්න හිතන් ඉන්නෙ ?
     
    • Like
    Reactions: DFAST

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    මුලින් දැනුමක් තියෙන්න ඕන ටිකක් ඉතින්. අල්ලගන්න අමාරුයි, අල්ලගත්තොත් ගොඩේ ගොඩ !! Retail ද කරන්න හිතන් ඉන්නෙ ?
    ඔව් බන්... සරල දැනුමක් නම් තිබේ.. එත් පටන් ගන්න කොන තෙරෙන්නෙ නෑ. බඩු ගන්නෙ cash ද credit ද. ඉස්සෙල්ලාම ලොට් එක සිලෙක්ට් කරන්නෙ කොහොමද . අතෙ කොච්චර තියෙන්න වෙයි ද වගේ එව්වා.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Field eke inna ekek gena thma bn idea eka ganna wenne, hebei ooka patta bussines eka bn..paadu wena ekak newei..eeta kalin kadeeka puluwnnm tika kaalekata palayn, podi training ekak ganna..ethkota ubata dealers lage ehma contacts, n hoda idea ekak ei field eka gena..kohoma unoth subapethum machn, patan ganin
     
    • Like
    Reactions: DFAST

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Field eke inna ekek gena thma bn idea eka ganna wenne, hebei ooka patta bussines eka bn..paadu wena ekak newei..eeta kalin kadeeka puluwnnm tika kaalekata palayn, podi training ekak ganna..ethkota ubata dealers lage ehma contacts, n hoda idea ekak ei field eka gena..kohoma unoth subapethum machn, patan ganin

    Thanks saho.. rep+
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඔව් බන්... සරල දැනුමක් නම් තිබේ.. එත් පටන් ගන්න කොන තෙරෙන්නෙ නෑ. බඩු ගන්නෙ cash ද credit ද. ඉස්සෙල්ලාම ලොට් එක සිලෙක්ට් කරන්නෙ කොහොමද . අතෙ කොච්චර තියෙන්න වෙයි ද වගේ එව්වා.

    Credits වලට තමයි Wholesale නම් කෙරෙන්නෙ. Risk 1 වැඩියි. Subject ගැන නොදැන අතගහන්නෙපා. උඹ කොහෙද ? මම වැඩකරන්නෙ Wholesale company 1ක.
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Credits වලට තමයි Wholesale නම් කෙරෙන්නෙ. Risk 1 වැඩියි. Subject ගැන නොදැන අතගහන්නෙපා. උඹ කොහෙද ? මම වැඩකරන්නෙ Wholesale company 1ක.

    මම නුවර. ඇයි රිස්ක් එක වැඩි...
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මම නුවර. ඇයි රිස්ක් එක වැඩි...

    අපෙ එකෙන් බඩු ගත්තු උන් සල්ලි ගෙවලා නෑ .Shop පවා වහලා,2016 ගත්තු ඒවත් 2018 return දානවා. පොඩ් පොඩි Tricks තියෙනවා මේ Field එකේ. අපි Direct import කරනවා Items. වැඩි විස්තර ඕන නම් අපේ Kandy Rep ව සෙට් කරලා දෙන්නම්.
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    අපේ නෑදා වෙන කෙනෙක් නං මෙහම ෂොප් එකක් කරනවා. එච්චරම ඔනිකමකින් කරන්නෙත් නැහැ. හැබැයි ගොඩක් හොදට ඉන්නවා. හොද අදායමක් එනවා.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අපෙ එකෙන් බඩු ගත්තු උන් සල්ලි ගෙවලා නෑ .Shop පවා වහලා,2016 ගත්තු ඒවත් 2018 return දානවා. පොඩ් පොඩි Tricks තියෙනවා මේ Field එකේ. අපි Direct import කරනවා Items. වැඩි විස්තර ඕන නම් අපේ Kandy Rep ව සෙට් කරලා දෙන්නම්.

    යාලු කොහෙන්ද ඉම්පෝට් කරන්නේ?
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Thai,Japan,India,Japan,China,Dubai,Singapore

    මචන් උබලා බුශ් එහෙම ගෙන්නනවද?

    චයිනා කන්ටැක්ට් එකක් නිකන් අපිට හදාගන්ඩ බැරිවෙයිද?