ඇය යන්න ගියා මැකිලා 🥺💔
2024 පෙබරවාරි 5 වන දින අධික මත්ද්‍රව්‍ය භාවිතාය නිසා Emily Willis රෝහල් ගත කරා. ඉන්පසු ඇය කෝමා තත්ත්වයට පත් වූ නමුත් ඉන් සුවය ලැබුවා.
පසුව ඇය සෑම දිනකම මත්ද්‍රව්‍ය අධික භාවිතය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵල නිසා Malibu පුනරුත්ථාපන ආයතනයේ ප්‍රතිකාර ලැබුවා. ඇය නිතරම අදික...