260 glomark Uber gennuwe
Sillara Kada 300 hamadama me gans
Sillara Kada 300 hamadama me gans
Ewww mata pennandama bari haala bnහැමදාම රතු කැකුළු විතරයි කන්නෙ.![]()
කොහෙන්ද ?260 කීරි සම්බ එක 320 ට ගත්තෙ
Randomly හොයාගෙන යද්දි එක කඩේකින් ගත්තෙ. ගොඩක් තැන්වල බඩු නෑකොහෙන්ද ?
කිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ,කොහෙන්ද ?
අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා... 
හැමදාම රතු කැකුළු විතරයි කන්නෙ.![]()
මම ගෙනාවේ අරලිය එක260 hiru sahal. kadu gahala thiyenne. nath nam wena wargath thibba. okkoma 260
ගෙවල් පැත්තේ උන් තමා ඔහොම වැඩි ගණන් වලට විකුනන්නේ.ගෙවල් පැත්ත සුපර්මාර්කට් එකේ කෙල්ලො/manager ටෝක් කරලා තියාගනින් බන්, උන්ට කිව්වාම උන් දෙනවා. මම ඔහොම තම stock කරගන්නෙ.
මොන උබර්ද මේ ගොඩතරේ?uba uber damma da?
ඉන්දියන් කීරි සම්බා එකක් ගෙනාවා සති තුනකට විතර කලින් බාස්මතී ඒක වගේ ඇට දිගයි, 260යි. අමුල් එකේ කීරි සම්බා එකක්ද කොහෙද.නිපුන එක ගත්තා - 315 කිලෝ එක
කිරි පොන්නි එක ගත්තා ඉන්දියන් එක - 280 කිලෝ එක
වෙනදට රතු කැකුළු, අවුරුදු දවසට කීරි සම්බා..හැමදාම රතු කැකුළු විතරයි කන්නෙ.![]()
තනි මට මොන සැක් ද... අයිසැක් තමා...1 kg අරගෙන, අනෙ මන්ද, if you buy one sack???, if you have money enjoy life not making 1kg issue