හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..
“මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..
Uber...