1. gayanmax00

    අං ලිමිටඩ් දුන්නද?

    සිංහලු unlimited ඉන්ටර්නෙට් දුන්නද?
  2. gayanmax00

    ටීවී මාසයක් රට කාල දවසක් බණ කියනවා

    අද හැම චැනල් එකක ම බණ වැඩසටහන්. ඒත් අනිත් දවස් 27 ම රට විනාශ වෙන දේවල්.
  3. gayanmax00

    Hutch, Unlimited telegram පුළුවන් ද?

    මචං ලා , හච් unlimited social package එකෙන් ටෙලිග්‍රෑම් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් ද????
  4. gayanmax00

    රුසියානු යුද චිත්‍රපටයක්

    panfilov's 28 men 2016. මේ ෆිල්ම් එකේ torrent හරි direct ලින්ක් එකක් හරි හොයලා දෙන්න පුළුවන් වෙයි ද?😉😉😉
  5. gayanmax00

    ලෝක යුද්ධ වල, සීතල යුද්දෙ ගැන තියෙන චිත්‍රපටි

    ලෝක යුද්ධ ගැන කියවෙන ෆිල්ම් කියාගෙන යමු යාළු.උබල බලපු පට්ට ෆිල්ම් මොනවද??? දවසින් දවස එක එක සෙට් වෙනවා. ඕනෑම භාෂාව කින් අවුලක් නෑ 🙂🙂🙂🙂
  6. gayanmax00

    යූටියුබ් චැනල් එක ප්‍රෝමොට් කරගන්න තියෙන හොඳම විදිහ??

    මචං ලා. යූටියුබ් චැනල් එකක් ප්‍රොමොටකරගන්න හොඳම විදිහ මොකද්ද බන් ලා?????
  7. gayanmax00

    මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

    මචංලා මේ අවුරුද්දේ දැනට ආපු හොඳ movies මොනවද? ඩවුන්ලෝඩ් කරලා බලන්න කිසිම අලුත් ෆිල්ම් එකක් නෑ නේ බං.දැනට ඩවුන්ලෝ අ තියෙන ෆිල්ම් ටික කියාගෙන යමල්ල
  8. gayanmax00

    සිංහ ලු අද පළවෙනි ardunio ප්‍රෝග්‍රෑම් එක ලීවා

    කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු වැඩක්.අද දෙයියනේ කියලා පළවෙනි ප්‍රෝග්‍රෑම් ලීවා. එළෙකිරි යේ කොල්ලො කලින් දාපු tread එකක හුගාක් උපදෙස් දුන්නා.නිසල් ගෙ වීඩියෝස් බලලා තමා ඉගන ගත්තේ.
  9. gayanmax00

    Arduino කරන්න ආශාවක් අව

    අවුරුදු ගානකට කලින් ගත්ත ardunio බෝඩ් එකක් හම්බ උනා.ගහලා බලපුවාම වැඩ. කලින් ටෙස්ට් කරන්න අප්ලෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් ඒක තාම වැඩ. ඉගන ගන්න හොඳ youtube/ එතකොට සිංහල වෙබ්සයිට් එහෙම තියෙනවා නන් share පාරක් දාගෙන යමල්ලා.තව මුලින් ම පටන් ගන්න හොඳ ප්‍රෝජෙක්ට් මොනවද? Sensors එහෙම අලි එකෙන් ගන්න එක ලබයි ද...
  10. gayanmax00

    SLT 4G

    පැකේජ එක discontine කරද්දී රවුටර එක බාර දෙන්න ඕනේ ද???
  11. gayanmax00

    නුවර කොළඹ පාරේ බස්

    මචං මං අද බොහෝ දුරට කොළඹ ඉඳන් එන්න ඉන්නේ. පස්යාල trnasport දෙනවා කිව.එතන ඉඳන් එන්න නුවර පාරේ බස් වැඩ දා කියලා කාට හරි කියන්න පුළුවන් ද???ලොකු උදව්වක්.
  12. gayanmax00

    තංගල්ල ඉඳන් එන නුවර/ මාතලේ බස් එක.

    මචං ලා තව දවස් 7ක් නිරෝධායනය වෙන්න තියෙනවා.ඉන්නේ කොල්ලුපිටියේ. මට කවුරුහරි තංගල්ල ඉඳන් මාතලේ/අනුරාධපුර( අඹේපුස්ස හන්දිය,,, කෑගල්ල ට එන්න) බස් ඒකක contact නම්බර් එක හොයලා දෙන්න පුළුවන් ද? ලොකු උදව්වක් බං.
  13. gayanmax00

    Unboxing apple mask

  14. gayanmax00

    සිංහලුනෙ. මට ali express එකේ බෝනස් $20 ලැබුණා

    මචංලා මේකෙන් කොහොමද බඩු ගන්නේ.🤪🤪🤪.තව coin වලිනුත් 12$ ලැබුණා. අඩුම ගානේ duscount එකක් වත් තියෙනවා ද.මේ මාසෙ 21 දා ඉඳන් පවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් දාන්න එකෙක් විස්තර කරපල්ලා
  15. gayanmax00

    The 100 season 06 and 07

    The 100 season 06,07 වල torrent හරි ඩිරෙක්ට් ලින්ක් හරි හොයලා දෙන්න පුළුවන් ද මචංලා. Season එකක් 4gb වගේ සෙට් වෙන්වා නන් ලේසි.
  16. gayanmax00

    Aliexpress එකෙන් ebay එකෙන් බඩු එනවද?

    ලංකාවට ගෙන්නන්න පුළුවන් ද?
  17. gayanmax00

    Haylou LS 02 smart watch එකක් ගත්තා සිංහළු

    අගොස්තු 10 අවේ ගත්තේ daraz එකෙන්.6000 ක් උනා.මං හිතන්නේ ගානට වටිනව කියලා. අනික බැටරි ලයිෆ් ඒකත් adavetise කරන විදිහටම තියෙනවා.work out කරන ඒ වගේම ගමනක් යනකොට පාවිච්චි කරන්න හොදයි.mi5 එකයි මේකයි වෙනස ඩිස්ප්ලේ ටයිප් ඒකයි බැටරි ලයිෆ් ඒකයි මං හිතන්නේ. හැබැයි මේකේ ෆෝන් එකට එන ඇප් ඒක නන් මේලෝ රහක්...
  18. gayanmax00

    උබල බලාපු හොඳම රහස් පරීක්ෂක tv seires එක කියලා යමල්ලා

    පොන්ස් ලා තොපි බලාපු හොඳම undercover tv series මොනවද? හොදම එක කියපල්ලා.
  19. gayanmax00

    Haylou LS02 smart watch

    Haylou LS 02 smart watch එක හොඳ ද? ගන්න තැනක් දන්නවා නන් කියා ගෙන යමු.

    No contents