1. gayanmax00

    android dark mode

    ඇනඩ්‍රොයිඩ් වල ඩාර්ක් මෝඩ් එක කළු නෑ.ඒක තද අළු පාටයි. අළු පාට හදන්නත් diaplay එකේ LED පත්තු වෙන්න ඔ්නේ.එතකොට ඩාරක් මෝඩ් එකේ වාසිය ඇත්තටම ලැබෙනවාද? නැත්තන් පෝන් බ්‍රෑරෑන්ඩ් එකෙන් එකට උන්ගේ os එකෙන් අලු පාට වෙනුවට කලු පාට තියෙනවාද? මගේ සියොමියේ නන් තද අළු පාට.අනික එලකිරිය උනත් තද අලු පාටතේරුමක් නෑ බං.
  2. gayanmax00

    E learning පැකේජ් වලින් ගත්ත වැඩ

    මචංලා e learning පැකේජ් වලින් seedr.cc වලින් වගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ද?
  3. gayanmax00

    හොදම torrent සර්ච් එන්ජින් එක මොකද්ද

    www.torrent2z.eu වැඩ නැ.උබල කොකෙන්ද ටොරෙන්ත් හොයන්නෙ
  4. gayanmax00

    හොදම ලාබ ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එක

    SLT package එක අයින් කරලා ටීවී බොක්ස් ඒකක් ගන්න බැලුවේ. මට සිම් එකක් දාන්න පුලුවන් ටීවී බොක්ස් ඒකක් කියපන් මචං. රුපියල් 8000 10000ක් ට වඩා නන් අමාරුයි.
  5. gayanmax00

    $700 Apple skateboard 😜😜😜😜😜

    2LiDZFHsBzY
  6. gayanmax00

    I phone se 2020

    3sZex8SuFb0
  7. gayanmax00

    Hutch internet help

    hutch සිම් එකක් තියෙනවා. 4G සිග්නල් full තියෙනව. Phone එකේ සල්ලිත් තියෙනවා. Internet connect වෙනවා. හැබැයි වෙබ් page එකක් වත් open වෙන්නේ නැ. මොකද්ද case එක?APN setting අවුලක් නැ. දන්න කවුරු හරි උදවුවක් කරන්න, 👍👍
  8. gayanmax00

    IQOO Neo 3

    144Hz refresh rate Snapdragon 865 UFS 3.1 storage 44W fast charging අමරිකානු ඩොලර් 380 පමණි Iphone se2 😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Ipgone වහල්ලු. මෙන්න මෙවා තමා smartphone කියන්නේ
  9. gayanmax00

    අද ට අවුරුද්දක් උනා

    අද ට අවුරුද්දක් උනා සිංහලුන් තොපිට මතක ද
  10. gayanmax00

    I phone se 2020

    4.7 inches LCD display 1821 mAh battery 3GB ram A12 7nm chip set 18W fast charging Rs. 80000 2020????
  11. gayanmax00

    සිංහලුන් ගෑස් නෑ

    සිංහලුන් ගෑස් නෑ දැන් සතිය තිස්සේ ගෑස් නෑ බොල
  12. gayanmax00

    Xiaomi MI 9T ගත්තා

    [මාසයක් විතර හොයලා බලලා අන්තිමට ගත්තා මුලින්ම කියන්න ඕනේ අරගෙන තාම දවස් 2. බැටරි එක න්න සුපිරි ඊයේ හවස පහේ ඉදලා අද හවස එක වෙනකුත් පාවිච්චි කරලා තාමත් 33% තියෙනවා. අවංකවම මං ඊයේ පය 5ක් වාගේත් අද උදේ 9 ඉඳන් මේ වේනකුත් තාම ඉන්ටර්නෙට් යන ගමන්. පිටිපස්ස කැමරාව නන් ලොකු හොඳක් නෑ(මගේ ලුමියා 950xl...
  13. gayanmax00

    සිංහලු සියෝමි 9T (K 20)ගන්න යන්නේ.

    සිංහලු සියෝමි 9T (K 20)ගන්න යන්නේ. මේකේ ලංකාවට එන්නෙත් snapdragon මද? මම 50 ට අඩුවෙන් බලන්නේ. මොකද්ද ගන්න හොදම කඩේ.😁😁😁 https://m.gsmarena.com/xiaomi_redmi_k20-9720.php https://www.dialcom.lk/mobile-phones_price_in_sri_lanka/xiaomi/xiaomi-mi-9t-mi-9t.html
  14. gayanmax00

    රු 40000 ට පෝන් එකක්

    රු 40000 ට පෝන් එකක් මචංලා රුපියල් 40000කට පෝන් එකක් කියන්න.කැම් එක් ගැන විශේෂ සැලකිල්ලක් නෑ. අප්ඩේට් තමා ඔ්නි.තව AMOLED display එකක් තියෙනවා නන් මරු👍👍👍👍
  15. gayanmax00

    රු3000ට ඉන් ඉයර් ඉයර් පෝන් එකක් කියන්න.

    රු3000ට ඉන් ඉයර් ඉයර් පෝන් එකක් කියන්න. රු3000ට ඉන් ඉයර් ඉයර් පෝන් එකක් කියන්න
  16. gayanmax00

    2019 ක්‍රිකට් ලෝක ලුසලාන කැලැන්ඩරය පෝං කැලැන&#

    2019 ක්‍රිකට් ලෝක කුසලාන කැලැන්ඩරය පෝං කැලැන&a https://fixtur.es/en/team/gb-eng ලින්ක් එක බලන්න. වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සේරටම තියෙනවා.මම අවුට්ලුක් කැලැන්ඩර් එකට දැම්මා.අනිත්වා මම දන්නෙ නෑ. දන්න විදිහය ට දාගන්න.මගෙන අහන්න එපා😀😀
  17. gayanmax00

    USB 2 to Optical audio out

    මචංලා USB 2 out එකකින් Optical audio out එකක් හදා ගන්න ගැජට් එකක් තියෙනවද?. මට ලැප් එකෙන් hometheater එකට audio in එකක් දෙන්න ඔ්නි.
  18. gayanmax00

    First man බැලුවද?

    මට මාර දුකයි බන්. නීල් දුවගෙ වලල්ල හදේ දාල එනවා බන්. 😪😪😪උට මොන වගේ හැගීමක් එන්න ඇද්ද? :(
  19. gayanmax00

    ලැප් එකේ HDD එක Desktop එකට හයි කරන්න පුලුවන්ද?

    ලැප් එකේ HDD එක Desktop එකට හයි කරන්න පුලුවන්ද? මගෙ ලැප් එකෙ hdd එක sata. මට මේක desktop එකේ sata port හයි කරගන්න ඔ්නි. කොහොමද වැඩේ කරගන්නෙ. මෙහෙම පුලුවන්ද?🤔🤔🤔🤔🤔 p7W3mdiHIyo
  20. gayanmax00

    අයිපෝං එකකින් ඇන්ඩොරොයිඩ් වලට මාරු වෙන්න

    අයිපෝං එකකින් ඇන්ඩොරොයිඩ් වලට මාරු වෙන්න යාළුවෙක් අන්ඩොරොයිඩ් පෝන් එකක් ගත්තා. පොරගෙ අයිපෝං එකෙ තියෙන clash of the clans game එකේ profile එක ඇන්ඩොරෙයිඩ් එකට ගන්නෙ කොහොමද?

    No contents