hutch සිම් එකක් තියෙනවා. 4G සිග්නල් full තියෙනව. Phone එකේ සල්ලිත් තියෙනවා. Internet connect වෙනවා. හැබැයි වෙබ් page එකක් වත් open වෙන්නේ නැ. මොකද්ද case එක?APN setting අවුලක් නැ. දන්න කවුරු හරි උදවුවක් කරන්න, 

hutch සිම් එකක් තියෙනවා. 4G සිග්නල් full තියෙනව. Phone එකේ සල්ලිත් තියෙනවා. Internet connect වෙනවා. හැබැයි වෙබ් page එකක් වත් open වෙන්නේ නැ. මොකද්ද case එක?APN setting අවුලක් නැ. දන්න කවුරු හරි උදවුවක් කරන්න,![]()
Huth වලට විතරද ඔහොම වෙන්නේ? Dialog වලින් එහෙම යනවද?
*6655# ගහන්න. එතකොට apn settings එඉ.ඒක සේව් කරන්න.එතකොට වැඩ.![]()
data package ekak active karalada tiyenne ?
එහෙනම් hutch sri lanka fb page එකේ කමෙන්ට් එකක් දාපන් බන්.
ඕකේ තියෙනවා නේද Internet යන්න ඕන sim එක තෝරන්න?? ඒකේ hutch එක select කරන්න.
![]()