“හකුරා” කියා අපහස කළා, පොලිසියේදී නිරුවත් ක&#3

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    salute600.jpg
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දැන් පොලිසියේ - දේශපාලනයේ චා වැඩ වැඩි.මහ ජනතාවට වඩා සමාජ විරොදී ක්‍රියා උන් තමා කරන්නේ.
    …පොලිස් එවුන් ගනන් ගත යුතු නෑ... ලෝකයේ පහත්ම රැතියාවක් ඕක ඇවිල්ල.
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    api gowigama.kula kiyanne issara rajawarunge uwamanawata hadagaththa moda joke1k.owa dan gananganne na.pahath kiyala kula na.minissunta kula kiyala apahasa karana eka jara wadak.

    මාත් ගොයියෙක් මචන්,එත් එකෙන් මහ ලොකු ආතල් එකක් නෑ....
    …ඒකාලේ හිටපු පොන්න රජවරු ත් දැන් වගෙම තමා වේන්ටෑ...
    …මට නම් ඔය පවුඩර් ඉතිහසේ වැඩක් නෑ.. මොන ඉලවුවක් ද ඔය...
    …
    …දැන් සමාජයේ මිනිසුන් කුලක වෙලා ඉන්නේ... "බලය,ධනය,අද්යාපනය' කියන කරුනු තුන මත.
    …හොද නරක අනුව තියෙන කුලක බෙදය ටිකින් ටිකින් ටික අඩුවෙනව.මේක තමා දැන් රටේ වෙන්නේ..
    :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙමයි මචං....කෙනෙක් අල්ලලා ඔලුව අතගෑවම ඇත්ත කියන්නේ නැහැ..ගොඩක් හොරුන්ට මෙහෙම කරොත් තමයි පෙර කරපුවත් වමාරන්නේ....ඒත මෙහෙම කරන එක හරිය කියන්න බැහැ..ඒත් වෙන විකල්පයක් නැහැ..මෙහෙම කරන්න කලින් හොඳටම සුවර් කරන් මෙහෙම කරන්න ඕනේ..නැත්තං නෑම කියනවත් එක්ක..අනික සම්බන්ධ අනිත් එවුන් අල්ල ගන්න විදියකුත් නැහැ..
    පේනවා නේද ..
    ඔහු කිව්වා කඹය ලිහන්න කියා. කඹය ලිහුව්වා. ඊට පස්සේ බිත්තියට හේත්තු කරලා, ඔහු කිව්වා උඹ වාගේ මල්ලිලා මටත් ඉන්නවා, උඹ මංකොල්ලා කාපු එක ස්ථීරයි.