මෙකනේ බන්....
අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ අමුතුයිනේ...
උදා :- අපේ ල0කාවේ වත්ත සුද්ද කරන මිනිහෙක්ට දෙන තැන බලපන්..
එත් මේ රටේ එහෙම පල්ලේහාට දාල කථා කිරිමක් නැහැ,,,
office එහෙක වැඩ කරන කෙනෙකුට පැයකට ගෙවන්නේ යුරෝ 10 හෝ 11 යි. නමුත් වත්තක වැඩ කරන කෙනෙකුට ලැබෙනවා පැයකට යුරෝ 12 ත් 15ත් අතර...