මාරිස් ස්ටෙල්ලා College
chanuprasa බැක්.... :rofl:
හී....හී...හී..... :lol:
කොහොමද යාලුවනේ ඔයාලාට ?:rolleyes: කස්ටියම හොදින් ඉන්නවා නේද ? අද ඉතින් නිවාඩු දවසනේ... කරන්න වැඩ එමටයි... එත් ඔන්න මම එලකිරි එක පැත්තේ එන්න අමතක කලේ නැහැ.
මම අද ඔයාලත් එක්ක මම ඉගෙන ගත්තු ඉස්කොලේ 4toටිකක් shareකර ගන්න...