ප්‍රෙට්ටල් වලට විසදුම
ප්‍රෙට්ටල් ගනන් ගියානේ යාලුවනේ...:angry:
ඔන්න එකට විසදුමක් මම හොයාගත්ත.... මම කිව්වාට මම නෙමෙයි, අපි අදුරන අක්කා කෙනෙක් හොයාගත්තේ,..
:cool:
හොයාගත්තු දේ මොකක්ද කියලා බලන්නකෝ ;)
යටට යන්න...
තව ට්කක් යටට යන්න.......
අනේ.... තව චුට්ටක් යන්න....
චුට්ටම චුට්ටක් තව...