1. shammee

    සුබ පැතුම් තිලා!

    අපොයි ...මල්කවි!අහුවෙන්න නං එපා.ඊට වැඩිය හොඳයි වහ කනවා.වාසනා කේක් මාර රහයි-කාලා නැද්ද?එළම තමා.මම නං කාලා තියනවා.‍නුගේ-මහරගම-පාදුක්ක-හොමාගම ඒරියා එකේ දැනට තියන සුපර්ම කේක්! ඇයි කසිප්පු බිස්නස් එක?එතකොට මල් කඩලා මාට්ටු වෙච්ච ඒවා.කට්ටිය කඩේ යවලා නොන්ඩි වෙච්ච ඒවා...පවු නේ...කමක් නෑ.කංසා විතරයි තාම...
  2. shammee

    සුබ පැතුම් තිලා!

    ආ...ඒවට කසිප්පු තිලා කප් ගහපු පොරක්!කසිප්පු තිලා කියන්නෙ නිකංද?:baffled:
  3. shammee

    සුබ පැතුම් තිලා!

    ලෝකයා මෙයාගෙ අය්යනේ!මෙයා ගෝතයා!:D
  4. shammee

    සුබ පැතුම් තිලා!

    පාටියක් නං දෙයි-හැබැයි කසිප්පු තමා ප්‍රශ්නේ:P
  5. shammee

    2010 July 22- Love Show with GOMI! (EK Radio)

    :yes:මමත්:(
  6. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    කොච්චර කිව්වත් අපේ අයට තේරෙන්නෙ නෑ/තේරුම් ගන්න ඕන කමකුත් නෑ.ලින්ක්/ස්ක්‍රීන්ෂොට් දානවා.:frown: ඒ අස්සෙ පුද්ගලික තරහා පිරිමහ ගන්න හදනවා මෙතන.:P තව ටිකකින් මේ ත්රෙඩ් එක ක්ලෝස්!:yes:
  7. shammee

    සුබ පැතුම් තිලා!

    සුබ පැතුම් තිලා! දිවා රෑ දෙකේ එළකිරි එකට වෙලා හිතවත් මිතුරු කම් හැමදා අළුත් කලා ආසිරි පතමු එක්වි මල් පොකුරු නෙළා විසි දාහක් පෝස්ට් ගහලා අපේ තිලා thilangr8...
  8. shammee

    ^^^ Congrats " Tharinda76 " - 7000 ^^^

    මෙන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්!
  9. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    කියලා වැඩක් නෑ...වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව!!!
  10. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :yes:ඔන්න මටත් දැන් යකා වැහෙන්න කිට්ටුයි.ඇයි යකෝ මෙච්චර කියද්දිත්,...!!!:frown:
  11. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    පුද්ගලික අමනාපකම්/දුර්වලකම් මෙතනට අදාළ නෑ.මේක මට කරපු අපහාසයක්!දෙවනුව,ලංකාවේ විශාලතම සමාජ ජාල අඩවිය වන එළකිරිය හෑල්ලු කිරීමක්.මම කතා කලේ ඒ වෙනුවෙන්.මොකද උස්සලා තියෙන්නේ මගේ එළකිරි ත්රෙඩ් එකක්. අපේ අය ඉවසීමෙන් /බුද්ධියෙන් ඒ ටික තේරුම් අරන් අනවශ්‍ය කුනු කතන්දර ඉවතලා,මෙතන සමගිය/එකමුතුකම...
  12. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    දිල්රා..සමාවෙන්න ඕන මම අවශ්‍ය ටික විතරයි ගත්තේ. මේ විදිහට ඇන කොටා ගෙන යමු කෝ...ඔබේ එලකිරි උණට ....?ූූ රට්ටු හිනැස්සන්නැතුව මුල් පොස්ට් එක කියවන්න!!!
  13. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    (මේ කතා කරන්නේ රියල් ශම්මි):yes: ඔය තුමා මම දන්නේ නෑ.ඒත්.. මම කියන්න හදපු දේ ද මේ කියන්නේ කියන සැකය උඩයි මේක කියන්නේ.දැනට මේකේ ඉන්න (පිලිවෙලකට/එසේ නොමැති නං සුලු වැරද්දක් කල )අයට ගරහනවා කියන්නේ මහා කැත වැඩක්!!!මහ ගෙදර අය ඒකේ දරුවන්ට නිගරු කරනවා නම් එයාලා වෙනත් තැනක් හොයන එකේ වරදක් නෑ.!!! ඔය මහ...
  14. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :oo::oo::oo:මට හරිම මහන්සියි....වැඩ කන්දක් අස්සේ මේ ප්‍රෝඩාව එළි කලේ. 23පිටුවේ ඉඳන් සිංග්ලිස් කියෙව්වා එක දිගට.(සොරි මට සිංග්ලිස් අරහං-එක්කෝ කඩුව නැත්තං සුද්ද සිංහල) මට ඒ සිංග්ලිස් කිවන්න ගියාම පිස්සු වගේ.ඒත් මගේ ත්රෙඩ් එකක් නිසා කියවනවා.ඒත්... මට ඒ නියම අර්ථය වැටහෙන්නෑ..සොරි! අනික් කාරණය මෙතන...
  15. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මේ කරගත්තාවූ මහා පිංකමේ අනුහසින් මට මොඩ් තනතුරක් ලැබේවා!:lol::lol::lol:
  16. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    නොදන්නා දේ කතා නොකරමි සොරි!
  17. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :lol::lol::lol:අය්යෝ මෙහෙමත් දුර්වල පාලනයක්/විහිළුවක්.
  18. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    වැරදිලාවත් යන්ඩ හිටියනං කවුරුහරි ඒ අයත් කකුල ආපහු ගන්නවා මේවා දැකලා:P:lol:
  19. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    1-මැට්ටෝ!උස්සලා තියෙන්නේ එළකිරියේ මගේ ත්රෙඩ් එකක්.:angry: 2-දැන් ඒක ප්‍රමෝට් වුනාද කිච වුනාද මේ වැඩෙන්.:P:lol::lol::lol:

    No contents