*ඔවු අනිවාර්යයෙන්ම!(දැනටමත් ලෑස්තියි-තව දින කිපයකින් ඒ අඩුව පුරවනවා.ඒත් අපේ අයගේ අදහස් ගොඩාක් වැදගත්):yes:
*මම ත්රෙඩ් එකක් දාන්නේ පොදු(කොමන්)හැඟීමක් ඇතිව.දැනට ඉන්න/වගේම කමෙන්ට් නොකරන අයගෙත් අදහස් බලාපොරොත්තුවයි.මොකද හැම අදහසක්ම වටිනවා.:)
*එළකිරියේ ඉන්න කීයෙන් කී දෙනාද වචන දහයක්වත් ගලපලා/කාලය...