කැපකරු මාපිය ක්රමය ගැන දන්නා පින්වතෙක් ඉ
පහු ගිය කාලෙ ජීවිතේ හිතපු නැති විදියේ ප්රශ්ණ වලට මුහුණ පෑවා. ඒවයින් ලද පන්නරයෙන් හිතුන පොඩි දරුවෙක්ට උදව් වෙන්න පුලුවන්නං හොඳයි කියලා.
මේ ගැන දන්නා දැනටමත් දායක වෙන පින්වතුන් ඉන්නවද?