ලංකාව බේරගන්න ඔය එක පකෙක්වත් ආවෙ නෑ. උන් ආවෙ රට ආක්‍රමණය කරල උන් කැමති එකාව පුටුවෙ ඉන්දවන්න. වැඩි දෙනෙක් ආවෙ තමන්ට තෙල් ටික, විදුලිය බේත් ටික හිග වෙච්ච නිසා. නැතිව රට බේරගන්න තිබුනෙ මීට අවුරදු 15කට විතර කලින්. ඒක අපේ කොල්ලො කෙල්ලො නියමෙට කලා. බේරගන්නවනම් මේ ලපයියලගෙන් සිපයියලගෙන් බේර ගන්න වෙනවා...